වාහනයක්_ගන්න_උදව්
මචන්ලා උදව්වක් ඔනා මට දැන් තියෙන්නේ Nissan AD Wagon එකක්. අම්මා දැන් ටිකක් මේ වාහනේ යන්න අකමැති. ඔය වයසට යනකොට තියෙන කොන්ද අමාරු අරව මේවා හින්දා. කාර් තියෙන එවුන් දන්නවනේ ටිකක් මහත කට්ටිය කාර් වල පිටිපස්සේ යනකොට දඟලන දැඟලිල්ල.
wife ටත් දැන් වාහනයක් ඔනා කියලා ටිකක් අදහස් දානවා කාර් එක පොඩ්ඩක් දිග හින්දා එයත් වාහනේ drive කරන්න අකමැති වගේ.
අදහස නම් තියෙන්නේ පොඩි වෑන් එකකට. ලොකු වියදමක් දරන්න බෑ බඩියක් ගන්නවද නැත්නම් cr 26,27 එකකට යනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. වහනේ අනිවා auto වෙන්න ඔනා. උපරිම 18 වගේ තමා වියදම් කරන්නේ ඊට වැඩිය සතයක් වත් බෑ.
බඩී වාහන තියෙන එවුන් ඉන්නවනම් වාහනේ ගැන ටිකක් කියපල්ලකෝ.
ගොඩක් වෙලාවට අම්ම යන හැම ගමනක්මයි. wife ඉස්කෝලේ යන්නයි වගේ තමා පාවිච්චි වෙන්නේ. wifeට වහනයක් අරන් දුන්නොත් මට වැඩ ඇරිලා එනකොට අරවා මේවා ගේන්න කියන එකත් නවති. මගේ පඩියත් ටිකක් හරි ඉතුරු වෙයි..

කාර් එක මගේ වැඩ වලට ඉතුරු වෙනවා