දැනට වාහනයක් තියෙන.. ඒක විකුණලා වෙන හොද එකක් ගන්න සල්ලි නැති උන් ඉන්නවනම් කියන්න.
මමත් ඒ වගේ එකෙක්, තියෙන වාහනේ ගත්තේ සල්ලි එකතු කරල, එකතු කරල අමාරුවෙන්.
අලුත් එකකට යන්න නම් මේක විකුණලා තව ලක්ෂ ගානක් හොයාගන්න ඕන. මම ලීස් කරන්න කැමති නැති නිසා තමයි මේ ප්රශ්නෙ.
ලීස් කරලා වාහනයක් ගන්න තරම් ජොබ් එක ෂුවර් නැහැ.
මේ වගේ ප්රශ්න උඹලටත් තියෙනවනම් මෙතන ලියන්න..