නැහැ බන්. එහෙම පුළුවන් නේ. දැන් උඹ කියන්නේ මගේ වාහනේ මම නැතුව driver අරන් යද්දී හැප්පුනොත් වන්දි නෑ කියලද? එතකොට ඔය driver ලා අරන් ඉන්න මිනිස්සු වාහනේ insurance කරන්නේ driver ගේ නමටද?
correct me if I'm wrong. Just wanted to know the truth.
උන් අතට සල්ලි දෙන්නේ නෑ බන්. පොඩි පොඩි වද්දා ගන්න ඒවාට චෙක් දෙනවා එහෙම නැත්තම් බැංකු පොතට දෙනවා. එහෙම උනොත් ඉතින් ඉන්ෂුවරන්ස් එක තියන එකාම ඕනේ.

පොඩි පොඩි ඒවට අතට සල්ලි දෙනවා බං. එක පාරක් මගෙ කාර් එක යන්තං වැදිලා එබිලා ඒ වෙලාවෙම අටදාස් පන්සීයක් දුන්නා. ඊට පස්සේ සර්විස් එකට ගියවෙලාවෙ සර්විස් එකේ බුවා ඇතුලෙන් එකක් ඇන්නාම එබිච්චි එක උඩට ආව. හදන්න උනේ නෑ.![]()

ehema be owner inna one.police report eke tiboth wena ekek drive kare kiyala insuranc ekek claim eka denne ne
I have never claimed a insurance, so i have no claim bonus.
When i transfer my insurance to a new vehicle, can i still get the no claim bonus for the new vehicle?
Please explain.

ehema be owner inna one.police report eke tiboth wena ekek drive kare kiyala insuranc ekek claim eka denne ne


