වාහනයක්_විකුනද්දී
මචං අපි වාහනයක් විකුනද්දී, සමහරු වාහනේ ගන්නේ ලීස් කරලා නේ. එතකොට ලීසිං කොම්පැණි එකෙන් අපිට චෙක් එකකින් නේද සල්ලි හම්බෙන්නේ. එතකොට අපි චෙක් එක බැංකුවට දාලා Cash වෙනකල් වාහනේ අපි ළඟ තියාගන්නවද? නත්තම් ඊට කලින්ම වාහනේ ගෙනියන්න දෙනවද? එහෙම කරන එක අවදානම් නැද්ද? හොරුත් ඉන්නවනේ.