වාහනයක ආදායම් බලපත්‍රය

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    වාහනයක ආදායම් බලපත්‍රය ගන්නේ කොළඹ මාලිගාවත්තේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන්ද?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    Eco test එක කරගෙන ඔන්ලයින් ගනින්. මමත් Monday දැම්මා අද ගෙදරට ඇවිත් තිබුනා
     
    • Like
    Reactions: kinkon