වාහනේ ගන්න කලින් JAAI සහතිකය බලන්න බැහැ .
මචන් දැන් ජපානෙන් වහනයක් ගන්නවානම් එම වාහනය සදහා අදාළ තත්ව සහතික ලබාදෙන ආයතන කීපයක් තියෙනවා . ඒක අපි වහනය මුලින්ම අරගන්න AUCTION HOUSE එක අනුව වෙනස් වෙනවා.
1.USS -
2.JAAI
3.JAVIC
4.BUREAU VERITAS
මේ ආයතන තම මූලික වෙන්නේ. (තව තියෙනවා .)
වහනය මිලදීගත් පසුව තමා මෙම ආයතන හරහා තත්ත්ව සහතිකය නිකුත් කරන්නේ.
මේවා වෙනස්කරන්න පුළුවන් මචන්. හොදටම විශ්වාස තැනකින් ගන්න . AUCTION SHEET එකක් තියෙනවා . දැන්නම් මචන් එක SURE නැහැ . ගොඩක් දේවල් ලියන්න බැහැ . සමහරු කැමති නැහැ. එක නිසා මචන් මට ගොඩක් දේවල් කියන්න බැහැ . උබ දන්නා කවුරුහරි ඉන්නවානම් මගෙන් වාහන ගෙන්න ගත්ත එයාලගෙන් විස්තර අහගන්න. එයාලා ඔක්කොම දන්නවා .
Last edited:
