වාහනයේ ආදායම් බලපත්රය වාහන වල ආදායම් බලපත්ර ඔන්ලයින් ගන්න පුලුවන් කියල තිබ්බ. ඒත් මම ට්රයි කරා ලින්ක් එකක් නැහැනෙ. දන්න කෙනෙක් ඉනන්වනම් ඒ ගැන කියන්න පුලුවන්ද කොහොමද ඒක ඔන්ලයින් කරගන්නෙ කියල