වාහනයේ ආදායම් බලපත්‍රය

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    වාහනයේ ආදායම් බලපත්‍රය

    වාහන වල ආදායම් බලපත්‍ර ඔන්ලයින් ගන්න පුලුවන් කියල තිබ්බ. ඒත් මම ට්‍රයි කරා ලින්ක් එකක් නැහැනෙ. දන්න කෙනෙක් ඉනන්වනම් ඒ ගැන කියන්න පුලුවන්ද කොහොමද ඒක ඔන්ලයින් කරගන්නෙ කියල
     
    • Like
    Reactions: tnnera

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ආණ්ඩුවෙ වැඩක් online කරගන්නව නම් දෙපාරක් හිතන්න. අන්තිමට සල්ලිත් නෑ. බලපත්‍රෙත් නෑ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Loading...

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    https://www.gov.lk/

    ඔය සයිට් එකෙන් පුළුවන්. මම අලුත් වාහනේකට අදායම් බලපත්රේ ගත්තා. ටෙම්පරි එකක් Email එකට එනවා. ඔරිජිනල් ඒක දවස් 5-6කින් ගෙදරට එනවා.
     
    • Like
    Reactions: Loading...

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    https://www.gov.lk/

    ඔය සයිට් එකෙන් පුළුවන්. මම අලුත් වාහනේකට අදායම් බලපත්රේ ගත්තා. ටෙම්පරි එකක් Email එකට එනවා. ඔරිජිනල් ඒක දවස් 5-6කින් ගෙදරට එනවා.

    Yap, mamath 2 k gatta...awlak NA.
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28

    ආණ්ඩුවෙ වැඩක් online කරගන්නව නම් දෙපාරක් හිතන්න. අන්තිමට සල්ලිත් නෑ. බලපත්‍රෙත් නෑ වෙන්න පුලුවන්.

    https://www.gov.lk/

    ඔය සයිට් එකෙන් පුළුවන්. මම අලුත් වාහනේකට අදායම් බලපත්රේ ගත්තා. ටෙම්පරි එකක් Email එකට එනවා. ඔරිජිනල් ඒක දවස් 5-6කින් ගෙදරට එනවා.

    Yap, mamath 2 k gatta...awlak NA.

    හරි මචංලා. තෑන්ක්ස්