epa wenawa athi ne ban ai ekak newe ne karanne un wahana godaka wadaneලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085

ඔව් ඔව් .කියලමයි ගත්තෙ මාස දෙකක් යනවා කියලepa wenawa athi ne ban ai ekak newe ne karanne un wahana godaka wadane
sand blast kalama plating coat eka yanawa.oya Sand Blasting kiyala scene ekak thiyenava neda? e mokakda guyz? FB eke porak eyaa karapu weda wala photos daanava. Chassis walatada koheda karanne.
mekata 2k / 2.5 wage yayi nedaලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
epama karapu de thamayi kali wadi wenawa anthimata ehema nathnam adu wenawa.මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න
එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
සිහින් වැලි අධි පීඩනයකින් ස්ප්‍රේ කරනව සුද්ද වෙන්න.Sand blasting kiyanne paint karanawa wage scene ekakda ban?
කොරොල්ල e81 ??ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
LANCER C12අලුත් වාහනයක් නේද තියෙන්නෙ....
නිකරුනේ ගලවන්න කහන අමාරුවක් තියෙනවද....?
හූණ කිවුව වගේ කියන්නං, අපේ රටේ ටිංකරිං කරන මකබාස්ල,
ගලෝල හයිකරාට පස්සෙ බාල්දියක් පුරෝල ඇණ, ක්ලිප් ඉතුරු වෙනව.... සද්දයක් එන්නෙ නැති කෑල්ලක් හොයාගන්න බැරිවෙනව....
ඕකුං ගලෝල හයි කරාම, සිග්නල් දැම්මම පාකිං පත්තු වෙනව, පාකිං දැම්මම හෙඩ් ලයිට් වදිනව හෙඩ් ලයිට් දැම්මම හෝන් එක වදිනව...
පාස්සන අතරතුර වයර් හන්ස් එක අඩුම තරමෙ තුන් පොළකින්වත් පිච්චුවෙ නැත්තං, ඌ ලංකාවෙ වෑල්ඩිමෙක් නෙමෙයි....
ඇණ තවු 10ක්වත් කැඩ්ලොයි වලින් වැහුවෙ නැත්තං, රබර් බීඩිං ටික වාහනේ පාටින් පාට කරේ නැත්තං ඌ මෙහෙ පේන්ට් බාසෙක් නෙමෙයි....
අපේ රටේ ඉන්න පළවෙනිම කාලකන්ණි බාස්ල වර්ගය තමයි ටිංකර් බාස්ල කියන්නෙ, දෙවෙනි තැන ඉන්නෙ පේන්ට් බාස්ල...
පරණ දිරුම් තියෙන වාහනයක් නෙමෙයිනං නිකරුනේ ඕකට අත ගහන්න එපා....
ඇතුල් පැති වලින් දිරුම් එන තැන් පේනවනං, වයර් බ්‍රශ් එකක් අල්ලල පින්සලකින් ඔයිල් ප්‍රයිමර් ටිකක් ගාල තියාගන්න....
කොරොල්ල e81 ??
C 12 නේද , සුපිරි වන්ඩියලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
උබෙ රතුපාට වන්ඩියද මේලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.
මගේ එකත් හදන ගමන්
View attachment 173083
View attachment 173084
View attachment 173085
JK RESTORATIONමට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න
එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
Picanto එක මස් කරන්ඩ කලින් තැපැල් නයින්ටිය මස් කරලා restore කරපන්. එතකොට උබේ අමාරුවත් හොදවෙයි. සල්ලිත් ඉතුරුයි.මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න
එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
eeka me dawaswala kereegena yanawa...Picanto එක මස් කරන්ඩ කලින් තැපැල් නයින්ටිය මස් කරලා restore කරපන්. එතකොට උබේ අමාරුවත් හොදවෙයි. සල්ලිත් ඉතුරුයි.
Na na goldඋබෙ රතුපාට වන්ඩියද මේ
Kiyala wadak na ban. Sadda badda enne kohenda kiyala hitha ganna bari wenna apahu hai karanneඅලුත් වාහනයක් නේද තියෙන්නෙ....