ටහුඩු.. අර ගම් එක දැම්මාම මචන් ඌනන් ඇලවේයි සනිකෙන්.. භූමිතේල් වලට එක ගැල වෙනවා..ඌ ඇලිලා හිටියොත් කොහෙට හරි අරන් ගිහින් භූමිතේල් ටිකක් දාපන් කකුල්, නැට්ට්ටට වගේ..නිකන්ම ගැලවෙයි.. එල මචන්