වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ටහුඩු.. අර ගම් එක දැම්මාම මචන් ඌනන් ඇලවේයි සනිකෙන්.. භූමිතේල් වලට එක ගැල වෙනවා..ඌ ඇලිලා හිටියොත් කොහෙට හරි අරන් ගිහින් භූමිතේල් ටිකක් දාපන් කකුල්, නැට්ට්ටට වගේ..නිකන්ම ගැලවෙයි..

    එල මචන්
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    අපේ kia වාහනේට දුන්නා මීයෙක් ෂොට් එක යන එන මන් නැති වෙන්න sensors order කරලා ගෙනාව අන්තිමට අපි දන්නේ නැතිව drive කල නිසා පවා තියන්න උනා wire harness හත්පොලේ කපල