මීගමුවෙ එකක් තියෙනවද මචෝ. මම හිතුවෙ මීගමුවත් අයිති ගම්පහට කියල. Sorry ඔව් rmv පස්සේ ලොකුම එක ගම්පහ . ඒත් එයාට මීගමුව ප්‍රාදේශිය සභාවෙන් ගන්න පුලුවන් . ගම්පහ 1 ඩේ සවිස් එකත් දෙනවා මම හිතන්නේ