වාහනය ttransfer කරන transfer papers

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Transfer papers කොහෙන් ද ගන්නේ? Online තියනවා print out එකක් ගත්තොත් ayka valid ද ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bump.matath danaganna ona.Transfer karaddi kalin ayithikaraya hitapu palatha wenas nam transfer kalata passe ayith adayam balapathraya ganiddi ape palathe kachcheriyenda ganna ona?number plate ekath wenas karanna oneda?
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ලගම ප්‍රාදේසිය සභාවට යන්න එකේ තියනවා , එකෙන් ට්‍රන්ස්ෆර් එක දාන්න පුලුවන් . RMV යන්න ඕනේ නැ
    Ade එහෙමද .එළකිරි .ayth TM26 book එක aඅත්සන් karavagana ඕනි nනේද වාහනේ gගන්නා manusayata කියලා
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    • ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    • එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    • වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    • වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    • නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    • නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    • සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    AG office එකෙන් ගන්න පුලුවන්. එකකින් 4යි අනිකෙන් 2යි. මමනම් ඔය 6 ම පුරොගෙන අරන්ගියා. කලින් අයිතිකාරයා වහනේ දෙනකොට ඔව අත්සක් කරලා දෙන්න එපැයි බන්. මන්නම් 4 රේම අත්සන් කරලා ගත්තේ. සාක්කිවලටනම් කැමති දේන්නෙක් ගනින් උබේම එවුන් උනත් කමක් නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    හැමෝටma 🙏 .monday AGA office එකට ගිහින් බලන්නම්
    එල එල. උබේ id copy එකයි, ආදායම් බලපත්‍රය හා එහි copy එකයි. Car එකක්නම් number plate මාරු වෙනවානම් මතක්කරලා 11000 අරන් පලයන් එතන number දෙන කෙන ඔක්කොම document ටික පිලිවලට හදලා දේනවා. ඒකනිසා ඔය කියලා තියන ඔක්කොම අරන් යන්න ඔනේ. ග්‍රාමසෙවක සහතික කරපු පොටො 2ක් ඔනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මොනා කරත් මුද්දරයක් rs 50 දෙන්නම අත්සන් කරපු ලියුමක් ඕනේ කියන්න . පැවරීම කාගෙන් කාටද සම්පුර්ණ නම සහ id කාඩ් නොම්බර දාල . එයාට කොපියක් සහ ඔයාට කොපියක් පැනෙන් ලියපු. හදිසියේ නඩුවක් සෙට් උනොත් මේවා තමා ගෝල්ඩන් බඩු . අනිවා ඕනේ කියන්න . මට උන සිද්දියක් නිසා මේකෙන් සෙරෙන්ඩර් කෙරුවා බුවෙක්ව . කාලකන්නි ලංකාවේ මිනිස්සුන්ට නීතියයි දේශපාලනයි උගන්නන්නේ නැ.
     
    • Like
    Reactions: chathuvv