වාහනවලටත් මිල සූත්‍රයක්

Island Bro

Active member
  • Sep 30, 2019
    116
    117
    43
    වාහන ආනයනය තහනම් කිරීමත් සමඟ අලෙවිසැල්වල ඇති වාහන අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබෙනවා.

    මේ හේතුවෙන් ඒ වාහන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව ද සඳහන්.

    ඒ අනුව ණයවර ලිපි ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කරනවා.

    අනතුරුව වෙළෙඳපලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොලියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට නියමිතයි.


    http://colombotimes.lk/archives/12165

    man kiwwa kathawa wenna wage yanne

    unregisterd wahana mila wediwena ekata deyak karanna puluwan. wahana anayanaya nawaththapu dawasata thibba CIF milata tax ekathu karala labayakuth ekathu karala palana milak danna puluwan onanam. podi suthrayak hadanna witharayi thiyenne. ekata anuwa ganan tika hadala uparima wikunum mila pradarshanaya kalanam hari.

    me dawaswala japan auction walin godak aduwata wahana gatteki. loku sale karayo serama wahana aran stock karan inne. sale karayo minissunta adareta dewal karanne na, kiyanne na un unge labetamayi hemadema karanne.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    බලන් හිටපන් දෙනකන් ....පර්මිට් උස්සන් එන එවුන් ගනන් ගන්නෙවත් නෑ....සේල් කාරයෝ.....ඕකෙන් වෙන්නෙ මිනිස්සු නාන එකයි, පාරිබෝගික අදිකාරියේ එවුන් පෝසත් වෙන එක විතරයි.
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    බලන් හිටපන් දෙනකන් ....පර්මිට් උස්සන් එන එවුන් ගනන් ගන්නෙවත් නෑ....සේල් කාරයෝ.....ඕකෙන් වෙන්නෙ මිනිස්සු නාන එකයි, පාරිබෝගික අදිකාරියේ එවුන් පෝසත් වෙන එක විතරයි.

    a ban godak sale karayoth wahana genwala thiyenne permit walata nisa. okkotama kalin permit wikunana eka thahanam karala inna ona.
    balapan ohoma permit aran wahana genwala wikunana sale karayonta kohoma labayak ethida.