වාහනවල අඩුපාඩු සෙවීමට විශේෂ මෙහෙයුමක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

    රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

    ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    කැලවල් කපල සංවර්ධනය කරන්න කලින් පාරවල් වල අඩු පාඩුත් හොයන්න කිව්වනම් හරි..තඩි ගල් වැටිලා මාස ගණන් පාරේ😇
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෙඩාට නෙමේ බෙහෙත් දෙන්නේ භාරකාරයට.. ඉස්සෙල්ලම ලන්කාවට ටයර් ගේන්න දෙන්න ඕනේ. ඒ වගේම රියදුරාගේ තත්වය බලන්න ඕනේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

    රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

    ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
    1. මෙලෝ විනයක් නැති කම...:angry:

    2. දෙකනම් ඕක කියල කියන්න පුලුවන්....

    කපන ඉරක් ඉරක් ගානේ එතනම තියලා දඩ ගැහුවනම් මාස තුනෙන් රටේ විනය හදන්න පුලුවන්.. අණ්ඩුවට හොද ආදායමක් ගන්නත් පුලුවන්..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    ලෙඩාට නෙමේ බෙහෙත් දෙන්නේ භාරකාරයට.. ඉස්සෙල්ලම ලන්කාවට ටයර් ගේන්න දෙන්න ඕනේ. ඒ වගේම රියදුරාගේ තත්වය බලන්න ඕනේ
    Ow bung, wahana genna denneth naththum, karanna tiyenne spare parts, tires wala tax eka poddak adu karala tiyena wahana maintain karanna awasthawak dena eka.. ehema nathuwa me wage booru wada karanna giyama hariyanne nane.. gon athal!
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Ow bung, wahana genna denneth naththum, karanna tiyenne spare parts, tires wala tax eka poddak adu karala tiyena wahana maintain karanna awasthawak dena eka.. ehema nathuwa me wage booru wada karanna giyama hariyanne nane.. gon athal!
    එහම කරොත් ආණ්ඩුවට හොද අදායමක් ගන්න පුළුවන් එත් පොලිසියට බැහැ.
    බස් වලින් , ත්‍ර-wheel වලින් ජරාව කන්න වෙන්නේ නැහැ.

    හරි යන එකම දේ තමයි මචං පොලිචේ alert rada app එකක්.
    එතකොට නිකම්ම විනය හැදෙනවා.
    පොලිසියත් එකම තැන කම්මැලිකමට ඇවිල්ල යන්නේ නැහැ එතකොට,
    අදායම මදි වෙනකොට. මොකද එක පාරක් එකෙක් දඩයක් කලා report කරහම එන අනික් උන් දන්නවා එතන පොලීසය ඉන්නවා කියල.

    කෝ android වැඩකාරයෝ ????
    ------ Post added on Mar 22, 2021 at 10:41 AM

    එක චෙක් point එකක් දා ගෙන නිකන් ලක්ෂ 10ක් එකතු කර ගෙන යන්න බැහැ එතකොට.
    හැම හැම තැනම ඉන්න වෙනවා හැමදාම. කම්මලි වෙන්න බහ, වේද කරපන් පොලිස් පුතා මැරිලා.
    ------ Post added on Mar 22, 2021 at 10:43 AM

    ඔය පොලිස් කෙල්ලෝ එහම එලියට බෙහින්නේ වත් නැහැ නේ. කළු වෙයි කියල. හැබයි app එක අවට පස්සේ ඔය හුකන් බුකුන් බහ.
    ------ Post added on Mar 22, 2021 at 10:44 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලෙඩාට නෙමේ බෙහෙත් දෙන්නේ භාරකාරයට.. ඉස්සෙල්ලම ලන්කාවට ටයර් ගේන්න දෙන්න ඕනේ. ඒ වගේම රියදුරාගේ තත්වය බලන්න ඕනේ
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
    ඈ ටයර් තියෙනවා? කොහෙද? 190x55x15
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    1. මෙලෝ විනයක් නැති කම...:angry:

    2. දෙකනම් ඕක කියල කියන්න පුලුවන්....

    කපන ඉරක් ඉරක් ගානේ එතනම තියලා දඩ ගැහුවනම් මාස තුනෙන් රටේ විනය හදන්න පුලුවන්.. අණ්ඩුවට හොද ආදායමක් ගන්නත් පුලුවන්..
    අනිවා. දඩ තියෙන්න ඕන දඩ විදිහට. ඡන්ද බලාගෙන බොරුව කරන මොන පොන්සියටත් රටවල් හදන්න බෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
    කීල්ස් එකේද ෆ්‍රෙන් තියෙන්නේ .
    මෙහෙනම් tire රත්තරන් වලටත් වඩා ගනං .
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ලෙඩාට නෙමේ බෙහෙත් දෙන්නේ භාරකාරයට.. ඉස්සෙල්ලම ලන්කාවට ටයර් ගේන්න දෙන්න ඕනේ. ඒ වගේම රියදුරාගේ තත්වය බලන්න ඕනේ
    baya wenna epaa langadima genei vagee
     
    • Like
    Reactions: malakadss

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    FB_IMG_16163999298411575.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

    රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

    ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
    ඔය ගමන්ම ටයර් ගෙන්නන එකත් පටන් ගත්ත නම් හරි. වාහන වලට හරි ටයර් සයිස් හොයා ගන්න බෑ දැන්. මම දන්න උන් ඉන්නව කරන්න දෙයක් නැතුව වෙනස් සයිස් දාගෙන දුවන.
     
    • Like
    Reactions: malakadss