වාහනවල අඩුපාඩු සෙවීමට විශේෂ මෙහෙයුමක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
    පිස්සුද යකෝ. තාම තහනම් ටයර් ගෙන්නන එක. ලංකාවේ ඉල්ලුමට දෙන්න තරම් ටයර් නිෂ්පාදනය කරන්න බැහැ කියල ලංකාවේ ටයර් හදන උන් කියන්නේ. පෙරේදා පත්තරේ තිබ්බේ.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,225
    8,221
    113
    M-Town
    අම්ම්මෝ දැන් ඉතින් දිරච්ච යකඩරිම් වලටත් අස්ප ගණන් කියයි. ලංකාවෙ මාකට් හැදෙන්නෙ ඔහමනෙ. ඇලෝයි වීල් දාපු උන් වාහනෙ ගෙදර තියන් බස් එකේ පලයන්. බස් එකේ ටයර් හොඳද බලල නැඟපන්
     
    • Like
    Reactions: malakadss

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

    රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

    ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
    winayak sahithawa pare yanna ugannapalla..... pagawa aragena nidahas karapu ewaga result thama oya enne...... oya paw walin polic mamalata berenna be......
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
    යහපාලනේ නැතිවෙන්න ටයරුත් නෑ ලංකාවේ.. අර මාල හොරා රෙදි නැතිව ඕපන් කරපු ෆැක්ටරිය ගැන කීවේ..
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..

    Umbata sure da?
    Samahara size wala tire thama gennanne naa danna tharamin.
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..

    Koheda bn thiyenne ahana ahana tyre kade stock nane
    165/70R14
     
    • Like
    Reactions: malakadss

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහම කරොත් ආණ්ඩුවට හොද අදායමක් ගන්න පුළුවන් එත් පොලිසියට බැහැ.
    බස් වලින් , ත්‍ර-wheel වලින් ජරාව කන්න වෙන්නේ නැහැ.

    හරි යන එකම දේ තමයි මචං පොලිචේ alert rada app එකක්.
    එතකොට නිකම්ම විනය හැදෙනවා.
    පොලිසියත් එකම තැන කම්මැලිකමට ඇවිල්ල යන්නේ නැහැ එතකොට,
    අදායම මදි වෙනකොට. මොකද එක පාරක් එකෙක් දඩයක් කලා report කරහම එන අනික් උන් දන්නවා එතන පොලීසය ඉන්නවා කියල.

    කෝ android වැඩකාරයෝ ????
    ------ Post added on Mar 22, 2021 at 10:41 AM

    එක චෙක් point එකක් දා ගෙන නිකන් ලක්ෂ 10ක් එකතු කර ගෙන යන්න බැහැ එතකොට.
    හැම හැම තැනම ඉන්න වෙනවා හැමදාම. කම්මලි වෙන්න බහ, වේද කරපන් පොලිස් පුතා මැරිලා.
    ------ Post added on Mar 22, 2021 at 10:43 AM


    ඔය පොලිස් කෙල්ලෝ එහම එලියට බෙහින්නේ වත් නැහැ නේ. කළු වෙයි කියල. හැබයි app එක අවට පස්සේ ඔය හුකන් බුකුන් බහ.
    ------ Post added on Mar 22, 2021 at 10:44 AM


    waZe App eka use karahan eke thiyanava oya okkoma
     
    • Like
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Ow bung, wahana genna denneth naththum, karanna tiyenne spare parts, tires wala tax eka poddak adu karala tiyena wahana maintain karanna awasthawak dena eka.. ehema nathuwa me wage booru wada karanna giyama hariyanne nane.. gon athal!

    ලඟදීම බලපන් තෙල් ගේන්න වෙන්නේ ත් නෑ....බයිලා නොගහා හිටපන්. අපට ආනයනය කරන්න බැහැ රුපියල් වලින්. ඒකට පිළිගත් විදේශ මුදල් වලින් ගෙවන්න ඕනේ.
     
    • Like
    Reactions: malakadss

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ගොබ්බ සෙට් එකක් වගේ.
    මේක කරන්නේ බස් එක පෙරලුන එක හඬ වෙන්න ඇති

    ලංකාවේ හැම පළාතකම පොලිස් ස්ථාන තියෙනවා, ඒ හැම එකකම ට්‍රැෆික් පොලිස් ඉන්නවා
    පාරට ගලක් වැටුනම පොලිසියෙන් ගිහින් එතන අවදානම් කියල කොන් ටිකක් තියල රෝඩ් ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකක් කරන්න බැරිද?
    වෙන රටවල පාරේ වලක්, එක්කෝ වතුර බටයක් කැඩිලා වතුර යන්න ගත්තම පොලිසියෙන් ඇවිත් පාර බ්ලොක් හරි එක ලේන් එකකට ට්‍රැෆික් එක හදන එක කරන්නේ.

    මේ බස් එකේ තනිකර වැරැද්ද ප්‍රදේශයේ පොලිසිය.

    මේවට වාහනවල ටයර් බලල වැඩක් නැහැ.

    ලෙඩේ එකක් බෙහත තව එකක්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Na oi lellahutang wage namak thiyena Chinese ekak nam thibba
    FE590D3D-C6FD-43BF-955E-16BBC2FA302B.jpeg


    EEA216F7-B4B5-4631-B65A-717A403BAE45.jpeg


    gewila ban tiyenne. Kattayak wath daganna one. Mewa hoyaganna ba
     
    • Like
    Reactions: malakadss

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දවස් තුනක් විශේෂ මෙහෙයුම් කරලා හරියන්නේ නැහැ
    හැමදාම දිගටම කරගෙන යන්න ඕන
    අනික ඔහොම අනතුරු වෙන්නේ වාහන වල අඩුපාඩු වලට වඩා ඩ්‍රයිවර්ලගේ වැරදි නිසා
    දඩ වැඩි කරලා හොයා හොයා දඩ ගැහුවනම් මාසයක් දෙකක් යද්දී ඕවා විසදෙනවා
    මිකන් බොරු වැඩ, දවස් දෙක තුනකින් ඕවා විසදන්න බැහැ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Curb rash :sorry:
    Umbe parking hnda na.
    Mona curb rash da ban. Oya awrudu 13 witara tyre maru karalama thama. Anika alloys paint karalath na.

    mama gattata passe una ewa newe mokada oya dunlop eka man dapu ekak. Eke rim protection tiyenawa.

    ekai mama oya jathiyen hoyanne. Profile eka tikak low nisa yana parawal wala hetiyata rim eka beraganna one
     
    • Like
    Reactions: malakadss