පිස්සුද යකෝ. තාම තහනම් ටයර් ගෙන්නන එක. ලංකාවේ ඉල්ලුමට දෙන්න තරම් ටයර් නිෂ්පාදනය කරන්න බැහැ කියල ලංකාවේ ටයර් හදන උන් කියන්නේ. පෙරේදා පත්තරේ තිබ්බේ.දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
පිස්සුද යකෝ. තාම තහනම් ටයර් ගෙන්නන එක. ලංකාවේ ඉල්ලුමට දෙන්න තරම් ටයර් නිෂ්පාදනය කරන්න බැහැ කියල ලංකාවේ ටයර් හදන උන් කියන්නේ. පෙරේදා පත්තරේ තිබ්බේ.දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
winayak sahithawa pare yanna ugannapalla..... pagawa aragena nidahas karapu ewaga result thama oya enne...... oya paw walin polic mamalata berenna be......අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.
රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.
ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යහපාලනේ නැතිවෙන්න ටයරුත් නෑ ලංකාවේ.. අර මාල හොරා රෙදි නැතිව ඕපන් කරපු ෆැක්ටරිය ගැන කීවේ..දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
Huta 14 th nedda?Koheda bn thiyenne ahana ahana tyre kade stock nane
165/70R14
ඔවු.. ඒක ඇත්ත..Tire nane bung gannawath.. issella tire genna kiyanna wey![]()
නෑ..Huta 14 th nedda?
Huta 14 th nedda?
එහම කරොත් ආණ්ඩුවට හොද අදායමක් ගන්න පුළුවන් එත් පොලිසියට බැහැ.
බස් වලින් , ත්ර-wheel වලින් ජරාව කන්න වෙන්නේ නැහැ.
හරි යන එකම දේ තමයි මචං පොලිචේ alert rada app එකක්.
එතකොට නිකම්ම විනය හැදෙනවා.
පොලිසියත් එකම තැන කම්මැලිකමට ඇවිල්ල යන්නේ නැහැ එතකොට,
අදායම මදි වෙනකොට. මොකද එක පාරක් එකෙක් දඩයක් කලා report කරහම එන අනික් උන් දන්නවා එතන පොලීසය ඉන්නවා කියල.
කෝ android වැඩකාරයෝ ????
------ Post added on Mar 22, 2021 at 10:41 AM
එක චෙක් point එකක් දා ගෙන නිකන් ලක්ෂ 10ක් එකතු කර ගෙන යන්න බැහැ එතකොට.
හැම හැම තැනම ඉන්න වෙනවා හැමදාම. කම්මලි වෙන්න බහ, වේද කරපන් පොලිස් පුතා මැරිලා.
------ Post added on Mar 22, 2021 at 10:43 AM
ඔය පොලිස් කෙල්ලෝ එහම එලියට බෙහින්නේ වත් නැහැ නේ. කළු වෙයි කියල. හැබයි app එක අවට පස්සේ ඔය හුකන් බුකුන් බහ.
------ Post added on Mar 22, 2021 at 10:44 AM
Ow bung, wahana genna denneth naththum, karanna tiyenne spare parts, tires wala tax eka poddak adu karala tiyena wahana maintain karanna awasthawak dena eka.. ehema nathuwa me wage booru wada karanna giyama hariyanne nane.. gon athal!
Na oi lellahutang wage namak thiyena Chinese ekak nam thibba
View attachment 117305
View attachment 117306
gewila ban tiyenne. Kattayak wath daganna one. Mewa hoyaganna ba

Mona curb rash da ban. Oya awrudu 13 witara tyre maru karalama thama. Anika alloys paint karalath na.Curb rash
Umbe parking hnda na.