වාහනවල ඉදිරි වීදුරුවල ස්ටිකර් තහනම්

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වාහනවල ඉදිරි වීදුරුවල ස්ටිකර් තහනම්

    සියලූම රථවාහනවල ඉදිරිපස වීදුරුවෙහි වාහන අදායම් බලපත‍්‍රය හැර වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ ස්ටිකර් ඇලවීම තහනම් බවත් එම නීති කඩකරන්නන්ට එරෙහිව අද (04) සිට නීත්‍යානුකූලව පියවර ගන්නා බවත් පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මේ සම්බන්ධයෙන් සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. මෙවැනි ස්ටිකර් රිය අනතුරු බහුලවීමට හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

    Source : Hiru TV
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම නම් ආදායම් බලපත්තරේ වත් අලවන්නේ නෑ... :D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ඊට පස්සේ වැසි දිනයන් වලට වයිපර් දැමිම තහනම් කරයි රියදුරාට බාධා වෙනවා කියලා,අන්තිමට වින්ඩ්ස්ක්‍රීන් එකත් අයින් කරයි අනතුරැ වලට මුල කියලා.
     
    Last edited:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඊට පස්සේ වැසි දිනයන් වලට වයිපර් දැමිම තහනම් කරයි රියදුරාට බාධා වෙනවා කියලා,අන්තිමට වින්ඩ්ස්ක්‍රීන් එකත් අයින් කරයි අනතුරැ වලට මුල කියලා.

    :confused:
    Eathakota doctors lage / Lowyers lage batch..???:rofl:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාර සීන් එක වී.යි.පී එක ඕකේද දන්නෙ නෑ