වාහනවල දෝශ සෙවීමේ සටහන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka watina thread ekak. matath thibba mekak.

    mitsubishi-lancer-cb2a-161708471.jpg

    suspension repair indala engine overhaul dakwa hama repair ekak ma kala. mage first car eka. wahana gana hondhata igena gaththe meken. carb hinda man ma meka tune kara gannawa :yes:

    :love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොයෝට KR 42 එකක් තියනවා...මේක බ්රේක් බයින්ඩ් වෙලා වගේ කර ගදක් එනවා..ටිකක් දිව්වහම ..තව ෆුල් කපනකොට කර කර ගානවා..

    මේකට කරේ කැලිපර් වොෂර් සෙට් එක දැම්ම 3600 සෙට් එක..බාස්ට 1000 දුන්න..දැන් බබා වගේ..

    :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිදුර තියන්නේ යට පැත්තේ මචං. වැකියුම් වෙන්න ඇති තමයි. ඇල්පෙනෙති හිසකට වැඩිය ටිකක් ලොකු සිදුරක්.

    ඕකෙ අර තියන රබර් ඩයප්‍රම් එකේ වැකියුම් යන්න ඇත්තෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකෙ අර තියන රබර් ඩයප්‍රම් එකේ වැකියුම් යන්න ඇත්තෙ

    එක සැරයක් කාර් එකක පැට්‍රල් පොම්පේ ඔය සිදුරෙන් පැට්‍රල් විද්දා මචං. ඊට පස්සේ පොම්පෙ හොයාගන්න නැතුව ඕක අයින් කරලා ඉලෙක්ට්‍රික් පොම්පයක් දැම්ම කියපංකෝ. දාපු වෙලේ ඉදං බක බක ගානවා එපා වුනා. අනිත් එක කාබ් එකට යන ප්‍රෙෂර් එකත් වැඩිනේ. පස්සේ මැකෑනිකල් පොම්පයක් හොයල දැම්මා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක දාපු ඒක නම් ‍ගොඩාක් වටිනවා මචන් මොකද සමහර අය දන්නේත් නැතුව යනවා වාහන වල සද්දයක් ආවට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල එල. ඔන්න මාත් ආව
    පුලුවන් විදියට මාත් සප් එක දෙන්නම්
    දිගටම කරගෙන යමු මචෝ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කාර් එකේ පිටිපස්සෙ දොර දෙකෙන් එකක් ඇතුලෙන් අරින්න බැහැ හැබැයි පිටින් අරින්න පුලුවන්, පස්සෙ බලනකොට චයිල්ඩ් ලොක් එක වැටිලා (ඒක වුනේ මම කාර් එක ගනිපු දවස් වලම හෝදලා පිහදාන වෙලාවක දොරේ ඔය චයිල්ඩ් ලොක් එක දැකලා මම එහෙට මෙහෙට ඔබලා බැලුවා මේ මොකද්ද මේ කෑල්ල කියලා ඒකෙ ගහලා තියනවා ඒක හරියට පේන්නෙ නැහැ මේක හොදලා පිහදාන වෙලාවක වුනත් ලොක් වෙන්න පුලුවන්).

    මේක මට මීටර් වුනේත් දවසක් අපි යාලුවෝ කතා කර කර ඉන්න වෙලාවක ලමයි ඉන්න එකෙක් ඔය චයිල්ඩ් ලොක් එක ගැන මොකක් හරි මගුලක් කියව කියව හිටියා එතකොට තමයි මගේ සීන් එකත් මතක් වෙලා ගෙදර ආපු ගමන් ඒක චෙක් කරා සීන් එක් ඒක තමයි.මට මේක වුනෙත් නොදන් කමටම තමයි හැබැයි මේ වැඩේම මගේ තව යාලුවෙක්ටත් වෙලා මට ලොක් එකේ සීන් එක කියලා ඒක හදාගන්නත් ඕන කියලා කිවුවා ඊට පස්සෙ මම මේක පොඩ්ඩක් බලන්න කිවුවා බලනකොට ඒකම තමයි වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Eranga.B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    ටිකක් බෙල්ට් ලෙස්සන සද්දයක් වගේ එකක් ඇහෙන්න පටන් ගත්තා. බාසෙක් ගාවට ගියාම කිව්වෙ බෙල්ට් කර වෙලා කියල. බෙල්ට් මාරු කලා සද්දෙ තියෙනවා. තව බාසෙක්ගාවට ගියා; ඌ කිව්වෙ ඕක සාමාන්‍ය සද්දයක් ගනන් ගන්න එපා කියල. තව එකෙක් කිව්වෙ එන්ජිම ගලවල බලන්න ඕනෙ කියල. තව එකෙක් කිව්ව ඒ.ටී.එෆ් මාරු කරන්න කියල... එන්ජින් ටියුන් කලා.... හරි ගියෙම නැහැ.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    exhaust line mounts ඇදිල vibration නිසා ඇතිවන සද්දයක්

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    රුපියල් 300ක මවුන්ට් දෙකක් දැම්මා.
    :(
     
    • Like
    Reactions: Eranga.B

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් එකක් දාන්නම්...
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    නිසාන් Fb 14 Auto එකක උන දෙයක්..(ෆෝ ඩිස්ක් බ්‍රේක්)
    ඒකේ වහනයට නගිනකොට බහිනකොට සද්දයක් එනව පරණ ලොරියක වගේ.. බ්‍රාස්.. බ්‍රාස්... (bras :dull:) වාහනය බ්‍රේක් කරන කොටත් සද්දේ එනවා

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    ඒකේ සස්පෙන්ෂන් අලුතෙන් දාලා තියෙන්නේ. (සද්දෙ හින්දම). ඒත් අඩුවක් නෑ... හඳුනගත්ත රෝගය තමයි (හරිද මන්දා)-----> මෙකෙ බ්‍රේක් පෑඩ් පරණ වීම

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    බ්‍රේක් පෑඩ් සුද්ද කරලා දාන එක.... (බ්‍රේක් පෑඩ් අවුල් නැති නිසා)..ඒ වෙලාවේ නම් සදදේ අඩු උනා... හැබැයි සතියක් නවත්තලා තියෙනකොට සද්දේ ආයෙත් කලින් තැනටම ඇවිල්ලා...දෝෂය තාවකාලිකව තමයි විස්ඳුනෙ... :dull:
     
    • Like
    Reactions: Eranga.B

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාර් එකේ පිටිපස්සෙ දොර දෙකෙන් එකක් ඇතුලෙන් අරින්න බැහැ හැබැයි පිටින් අරින්න පුලුවන්, පස්සෙ බලනකොට චයිල්ඩ් ලොක් එක වැටිලා (ඒක වුනේ මම කාර් එක ගනිපු දවස් වලම හෝදලා පිහදාන වෙලාවක දොරේ ඔය චයිල්ඩ් ලොක් එක දැකලා මම එහෙට මෙහෙට ඔබලා බැලුවා මේ මොකද්ද මේ කෑල්ල කියලා ඒකෙ ගහලා තියනවා ඒක හරියට පේන්නෙ නැහැ මේක හොදලා පිහදාන වෙලාවක වුනත් ලොක් වෙන්න පුලුවන්).

    මේක මට මීටර් වුනේත් දවසක් අපි යාලුවෝ කතා කර කර ඉන්න වෙලාවක ලමයි ඉන්න එකෙක් ඔය චයිල්ඩ් ලොක් එක ගැන මොකක් හරි මගුලක් කියව කියව හිටියා එතකොට තමයි මගේ සීන් එකත් මතක් වෙලා ගෙදර ආපු ගමන් ඒක චෙක් කරා සීන් එක් ඒක තමයි.මට මේක වුනෙත් නොදන් කමටම තමයි හැබැයි මේ වැඩේම මගේ තව යාලුවෙක්ටත් වෙලා මට ලොක් එකේ සීන් එක කියලා ඒක හදාගන්නත් ඕන කියලා කිවුවා ඊට පස්සෙ මම මේක පොඩ්ඩක් බලන්න කිවුවා බලනකොට ඒකම තමයි වෙලා තියෙන්නෙ.

    oya switch eka enne aluth wahana wala neda? 2000 ta kalin ewage neane ???
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කාර් එකේ පිටිපස්සෙ දොර දෙකෙන් එකක් ඇතුලෙන් අරින්න බැහැ හැබැයි පිටින් අරින්න පුලුවන්, පස්සෙ බලනකොට චයිල්ඩ් ලොක් එක වැටිලා (ඒක වුනේ මම කාර් එක ගනිපු දවස් වලම හෝදලා පිහදාන වෙලාවක දොරේ ඔය චයිල්ඩ් ලොක් එක දැකලා මම එහෙට මෙහෙට ඔබලා බැලුවා මේ මොකද්ද මේ කෑල්ල කියලා ඒකෙ ගහලා තියනවා ඒක හරියට පේන්නෙ නැහැ මේක හොදලා පිහදාන වෙලාවක වුනත් ලොක් වෙන්න පුලුවන්).

    මේක මට මීටර් වුනේත් දවසක් අපි යාලුවෝ කතා කර කර ඉන්න වෙලාවක ලමයි ඉන්න එකෙක් ඔය චයිල්ඩ් ලොක් එක ගැන මොකක් හරි මගුලක් කියව කියව හිටියා එතකොට තමයි මගේ සීන් එකත් මතක් වෙලා ගෙදර ආපු ගමන් ඒක චෙක් කරා සීන් එක් ඒක තමයි.මට මේක වුනෙත් නොදන් කමටම තමයි හැබැයි මේ වැඩේම මගේ තව යාලුවෙක්ටත් වෙලා මට ලොක් එකේ සීන් එක කියලා ඒක හදාගන්නත් ඕන කියලා කිවුවා ඊට පස්සෙ මම මේක පොඩ්ඩක් බලන්න කිවුවා බලනකොට ඒකම තමයි වෙලා තියෙන්නෙ.

    matath oka una.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ගොඩක් වැදගත් වෙයි මචං වාහන වල ප්‍රශ්න ගැන අපිටම අදහසක් ගන්න... නියම වැඩක්.. මගෙත් අත්දැකීම් ටිකක් තියෙනවා... හෙට දාන්නම්කො ඒවා... :) දිගටම ඇදගෙන යමු... :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න මගෙන්..............

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    A/C එකේ කූල් එක නැතිඋනා...

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    A/C condenser එකට කෙල වීම... ඒ කියන්නෙ ෆින් එහෙම ඇද වෙලා ඇතුල බ්ලොක් වීම

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    අලුත් ක‍න්ඩෙන්සර් එකක් දැමීම.. (ඔරිජිනල් නෙමේ.. තායිලන්ඩ් එකක්). හැබැයි දෝශය හදලා ම‍ාස දෙකකට විතර පස්සෙ පටන් ගත්තා අ‍ායෙ.. ලීක් එකක් ඇති ‍ලයින් එකේ වෙන කොහෙ හරි තැනක.
     
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැදගත් වැඩක්... ඉදිරියට කරගෙන යමු... වටිනා දෙයක් එකතු කරන්නම් හැකි ඉක්මනින්...