වැදගත් වැඩක්... ඉදිරියට කරගෙන යමු... වටිනා දෙයක් එකතු කරන්නම් හැකි ඉක්මනින්... එල....!
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Feb 22, 2015 #61 polwattacom said: වැදගත් වැඩක්... ඉදිරියට කරගෙන යමු... වටිනා දෙයක් එකතු කරන්නම් හැකි ඉක්මනින්... Click to expand... එල....!
polwattacom said: වැදගත් වැඩක්... ඉදිරියට කරගෙන යමු... වටිනා දෙයක් එකතු කරන්නම් හැකි ඉක්මනින්... Click to expand... එල....!
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 22, 2015 #62 navinnuwan said: එල එල පට්ට ත්රෙඩ් එකක් Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Feb 22, 2015 #63 එල එල ඔහොම යන්
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Feb 22, 2015 #64 patta me paththe ennath na ban wada nisa rawlawath kapuwe na pahugiya tike allah deyyo wage dan muuna
patta me paththe ennath na ban wada nisa rawlawath kapuwe na pahugiya tike allah deyyo wage dan muuna
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Feb 22, 2015 #65 upulpdn said: oya switch eka enne aluth wahana wala neda? 2000 ta kalin ewage neane ??? Click to expand... වෙන්න ඇති මචන් මගේ වාහනේ 2008 එකක් අනිත් කතාකරපු වාහනත් අලුත් ඒවා, පරන වාහන වල ඔය ඔප්ශන් එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ හරියටම දන්න කෙනෙක් උත්තරයක් දෙයි
upulpdn said: oya switch eka enne aluth wahana wala neda? 2000 ta kalin ewage neane ??? Click to expand... වෙන්න ඇති මචන් මගේ වාහනේ 2008 එකක් අනිත් කතාකරපු වාහනත් අලුත් ඒවා, පරන වාහන වල ඔය ඔප්ශන් එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ හරියටම දන්න කෙනෙක් උත්තරයක් දෙයි
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Feb 23, 2015 #68 එන්න එන්න ලෙඩ කියන්න,කියල බෙහෙතුත් කියලම යන්න.. Reactions: Mr.Tom
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Feb 23, 2015 #69 දැන් තමයි කියෙව්වේ... ගොඩක් අයට වැදගත් වෙන විදිහෙ හොඳ ත්රෙඩ් එකක්... ත්රෙඩ් එකේ වටිනාකම වැඩි වෙන්නේ, අනිත් අය මූන දීපු ලෙඩ ගොඩවලුත් ඉඩක් ලැබුන වෙලාවට කම්මැලි නැතුව මේතන ටයිප් කලානම් තමයි... වහනේ කොච්චර අලුත් උනත් ප්රශ්න ඇත්තෙම නැති වෙන්නෙ නෑනේ.. ++4 Last edited: Feb 23, 2015 Reactions: Mr.Tom
දැන් තමයි කියෙව්වේ... ගොඩක් අයට වැදගත් වෙන විදිහෙ හොඳ ත්රෙඩ් එකක්... ත්රෙඩ් එකේ වටිනාකම වැඩි වෙන්නේ, අනිත් අය මූන දීපු ලෙඩ ගොඩවලුත් ඉඩක් ලැබුන වෙලාවට කම්මැලි නැතුව මේතන ටයිප් කලානම් තමයි... වහනේ කොච්චර අලුත් උනත් ප්රශ්න ඇත්තෙම නැති වෙන්නෙ නෑනේ.. ++4
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Feb 23, 2015 #70 ගෙදර යන්න කලින් ආයි බම්ප් එකක්...
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Feb 23, 2015 #71 පට්ටෙට වටිනවා......
C ctpgamage Well-known member Jul 13, 2009 2,494 208 63 Feb 23, 2015 #72 shaaa niyama wadak matath godak wadagath deval danaganna puluwan wei kattiyama meka aragena yamu...
C ctpgamage Well-known member Jul 13, 2009 2,494 208 63 Feb 23, 2015 #73 Mage thiyenne Maruthi Alto car ekak ekata mata charger ekak savi karaganna ona keeyak vithara yanawada? nikam guarage ekakin karaganna puluwan da kiyala dana ganna ona...
Mage thiyenne Maruthi Alto car ekak ekata mata charger ekak savi karaganna ona keeyak vithara yanawada? nikam guarage ekakin karaganna puluwan da kiyala dana ganna ona...
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Feb 23, 2015 #74 කවදත් වගේ හොද උපදෙස් තියෙන ත්රෙඩ් එකක් දාලා තියෙනවා ස්තුතී මචෝ You must spread some Reputation around before giving it to Mr.Tom again. Reactions: Mr.Tom
කවදත් වගේ හොද උපදෙස් තියෙන ත්රෙඩ් එකක් දාලා තියෙනවා ස්තුතී මචෝ You must spread some Reputation around before giving it to Mr.Tom again.
audiR8 Well-known member Nov 24, 2012 1,185 157 63 Feb 23, 2015 #76 Machan ela wedak digatama karagena yamu Jayawewaaa
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Feb 23, 2015 #77 මචන් පුලුවන් නම් උබල දාපු පර්ට්ස් එහෙම තිබ්බනම් එවා ගත්ත place ehema දාපන් ගනන් හිලව් එක්ක.... මොකද ඔය සමහර එව හැම තැනම හොයා ගන්න නෑ එවට අදාලම joint තියෙනව..... http://www.elakiri.com/forum/showpost.php?p=17946484&postcount=727
මචන් පුලුවන් නම් උබල දාපු පර්ට්ස් එහෙම තිබ්බනම් එවා ගත්ත place ehema දාපන් ගනන් හිලව් එක්ක.... මොකද ඔය සමහර එව හැම තැනම හොයා ගන්න නෑ එවට අදාලම joint තියෙනව..... http://www.elakiri.com/forum/showpost.php?p=17946484&postcount=727
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 23, 2015 #78 bumpoooooooooooooooooooo
janaka5130 Well-known member Apr 2, 2012 2,331 291 83 අපේ රටේ තමයි Feb 23, 2015 #79 දැන් පට්ට නූල් ටිකක් යනවා ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ නියමයි.
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Feb 24, 2015 #80 1) දෝෂයේ ලක්ෂණ මොනවාද? වාහනය එක පැත්තකට අදින එක 2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද? වීල් එලයින්මන්ට් චෙක් කරා.. ඒකේ අවුලක් තිබ්බේ නෑ... වාහනේ තියෙන්න් Electric Power Steering (EPS) system එක... බලනකොට ඒක සම්බන්ද අවුලක්.. වාහනේ ස්ටීරිං රැක් එක සම්බන්ද දෙයක් කරොත් (රෙපයාර් එකක්, වෙනස් කමක්) EPS එක අවුල යන්න ඉඩ තියෙනවා... 3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ. EPS Reset කරා... වැඩේ හරි ගියා.. ( හැබැයි EPS Reset කරන්න පුලුවන් Compnay තියෙන scan tool එකෙන් විතර්යි...) Last edited: Feb 24, 2015 Reactions: Eranga.B and Mr.Tom
1) දෝෂයේ ලක්ෂණ මොනවාද? වාහනය එක පැත්තකට අදින එක 2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද? වීල් එලයින්මන්ට් චෙක් කරා.. ඒකේ අවුලක් තිබ්බේ නෑ... වාහනේ තියෙන්න් Electric Power Steering (EPS) system එක... බලනකොට ඒක සම්බන්ද අවුලක්.. වාහනේ ස්ටීරිං රැක් එක සම්බන්ද දෙයක් කරොත් (රෙපයාර් එකක්, වෙනස් කමක්) EPS එක අවුල යන්න ඉඩ තියෙනවා... 3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ. EPS Reset කරා... වැඩේ හරි ගියා.. ( හැබැයි EPS Reset කරන්න පුලුවන් Compnay තියෙන scan tool එකෙන් විතර්යි...)