වාහනවල දෝශ සෙවීමේ සටහන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    oya switch eka enne aluth wahana wala neda? 2000 ta kalin ewage neane ???

    වෙන්න ඇති මචන් මගේ වාහනේ 2008 එකක් අනිත් කතාකරපු වාහනත් අලුත් ඒවා, පරන වාහන වල ඔය ඔප්ශන් එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ හරියටම දන්න කෙනෙක් උත්තරයක් දෙයි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් තමයි කියෙව්වේ... :)

    ගොඩක් අයට වැදගත් වෙන විදිහෙ හොඳ ත්‍රෙඩ් එකක්...:yes:

    ත්‍රෙඩ් එකේ වටිනාකම වැඩි වෙන්නේ, අනිත් අය මූන දීපු ලෙඩ ගොඩවලුත් ඉඩක් ලැබුන වෙලාවට කම්මැලි නැතුව මේතන ටයිප් කලානම් තමයි...;)

    වහනේ කොච්චර අලුත් උනත් ප්‍රශ්න ඇත්තෙම නැති වෙන්නෙ නෑනේ..
    :dull:
    ++4
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    Mage thiyenne Maruthi Alto car ekak ekata mata charger ekak savi karaganna ona keeyak vithara yanawada? nikam guarage ekakin karaganna puluwan da kiyala dana ganna ona...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් පුලුවන් නම් උබල දාපු පර්ට්ස් එහෙම තිබ්බනම් එවා ගත්ත place ehema දාපන් ගනන් හිලව් එක්ක....
    මොකද ඔය සමහර එව හැම තැනම හොයා ගන්න නෑ එවට අදාලම joint තියෙනව.....

    http://www.elakiri.com/forum/showpost.php?p=17946484&postcount=727
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    වාහනය එක පැත්තකට අදින එක


    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    වීල් එලයින්මන්ට් චෙක් කරා.. ඒකේ අවුලක් තිබ්බේ නෑ... වාහනේ තියෙන්න් Electric Power Steering (EPS) system එක... බලනකොට ඒක සම්බන්ද අවුලක්.. වාහනේ ස්ටීරිං රැක් එක සම්බන්ද දෙයක් කරොත් (රෙපයාර් එකක්, වෙනස් කමක්) EPS එක අවුල යන්න ඉඩ තියෙනවා...


    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    EPS Reset කරා... වැඩේ හරි ගියා.. ( හැබැයි EPS Reset කරන්න පුලුවන් Compnay තියෙන scan tool එකෙන් විතර්යි...)
     
    Last edited:
    • Like
    Reactions: Eranga.B and Mr.Tom