පුලුවන්නම් පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්.. අපිටත් වැඩිපුර දෙයක් ඉගෙනගන්න පුලුවන් එතකොට...![]()


පුලුවන්නම් පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්.. අපිටත් වැඩිපුර දෙයක් ඉගෙනගන්න පුලුවන් එතකොට...![]()


කාර් එකේ පිටිපස්සෙ දොර දෙකෙන් එකක් ඇතුලෙන් අරින්න බැහැ හැබැයි පිටින් අරින්න පුලුවන්, පස්සෙ බලනකොට චයිල්ඩ් ලොක් එක වැටිලා (ඒක වුනේ මම කාර් එක ගනිපු දවස් වලම හෝදලා පිහදාන වෙලාවක දොරේ ඔය චයිල්ඩ් ලොක් එක දැකලා මම එහෙට මෙහෙට ඔබලා බැලුවා මේ මොකද්ද මේ කෑල්ල කියලා ඒකෙ ගහලා තියනවා ඒක හරියට පේන්නෙ නැහැ මේක හොදලා පිහදාන වෙලාවක වුනත් ලොක් වෙන්න පුලුවන්).



මාත් එකක් දාන්නම්...
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
නිසාන් Fb 14 Auto එකක උන දෙයක්..(ෆෝ ඩිස්ක් බ්‍රේක්)
ඒකේ වහනයට නගිනකොට බහිනකොට සද්දයක් එනව පරණ ලොරියක වගේ.. බ්‍රාස්.. බ්‍රාස්... (bras) වාහනය බ්‍රේක් කරන කොටත් සද්දේ එනවා
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
ඒකේ සස්පෙන්ෂන් අලුතෙන් දාලා තියෙන්නේ. (සද්දෙ හින්දම). ඒත් අඩුවක් නෑ... හඳුනගත්ත රෝගය තමයි (හරිද මන්දා)-----> මෙකෙ බ්‍රේක් පෑඩ් පරණ වීම
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
බ්‍රේක් පෑඩ් සුද්ද කරලා දාන එක.... (බ්‍රේක් පෑඩ් අවුල් නැති නිසා)..ඒ වෙලාවේ නම් සදදේ අඩු උනා... හැබැයි සතියක් නවත්තලා තියෙනකොට සද්දේ ආයෙත් කලින් තැනටම ඇවිල්ලා...දෝෂය තාවකාලිකව තමයි විස්ඳුනෙ...![]()
පරණ ඒවගෙත් එනව මචං

වාහනයක් නැති එකේ මටනං දැනට මේ ත්‍රෙඩ් එකට දෙන්න තියෙන්නේ බම්ප් එකක් තමයි..

මම නම් මීට පස්සේ කියනවා උන්ට පොම්පේ නැවතුන ගමන් තෙල් ගහන එක නවත්තන්න කියලා... උන් රවුම් ගානක් එන්නත් තෙල් ගහනවනේ... මම මාරු සල්ලි ටිකක් අරන් යනවා... රුපියල් 10ක් 20ක් නම් ඒක ගහපු එකාටම තියාගන්න කියනවා...
වාහනයක් නැති එකේ මටනං දැනට මේ ත්‍රෙඩ් එකට දෙන්න තියෙන්නේ බම්ප් එකක් තමයි..


වැඩිය නෙවෙයි, සිමෙන්තිය උඩ නවත්තලා ඉස්සරහ මඩ්ගාඩ් එක වෙනකල් උස බැලුවම එකපැත්තක වැඩී අනිත් පැත්තේ අගල් තුංකාලක් විතර උස මදි. දෙපැත්තෙන් පද්දල බැලුවම ෂොක්ස්වල අව්ලක් නෑ වගේ නම් දැනෙනවා.
සස්පෙන්ෂන් එක ගලවලා, කොයිල් ස්ප්‍රීන් එකට උඩින් ස්පේසර් එක දාන එක තමයි. එළ මචං... මට නම් වාහන නෑ.. ඒත් ඉස්සරහට ගන්න හිතේ තියේ.... හෙන ආසාවක් ඇතිඋනා එළකිරි ඔටෝමොබයිල් එක හින්ද.. ඒකමයි රෙජිස්ටර් උනේ.. දිගටම කරගෙන යන්න... දන්නෙ නැති දේවල් ගොදක් මේ හින්ද ඉගෙන ගන්නව අපි.... ඒකට උබලට පිං මචෝ

එල එල මචං ඔටෝ මොබයිල් කැටගරි එක නිසා අලුතින් සෙට් වුන දෙවෙනි කෙනා උඹ. ඒ ගැන සතුටුයි. දිගටම රැදිලා ඉන්න. ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්න. හැමදාම දැනුම බෙදාගන්න පුලුවන්.![]()
FB 14 walath enawada danne nea![]()
මේකෙ රෙජිස්ටර් නොවී සෑහෙන පිරිසක් මේක බලනව මචං... එලකිරියෙ ඉස්සරහට මේ වගේ මිනිස්සුන්ට වැදගත් ත්‍රෙඩ් වැටුනොත් මේකෙ අළුත් මෙම්බර්ස් ලා තව හැදෙයි වගේම මේකෙන් අපේ කොල්ලොන්ට ජීවිතෙට එකතු කරගන්න දෙවලුත් තියේවි....මං මේව කියවල ත්‍රෙඩ් එක අවුට් යැවුව නම් සොරි හොඳේ..