මේ වගේ ත්‍රෙඩ් නිතරම පළවෙනි පිටුවල තියා ගන්න ඕනේ...
වාහන කැඩුන උන්ට මැශින් එක ඔන් කරපු ගමන් හොයා ගන්න පුලුවන් වෙන්න....

ඔන්න එහෙනම් තව ලෙඩක්
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
වාහනේ එක පැත්තකට ටිකක් පහත් වෙලාවැඩිය නෙවෙයි, සිමෙන්තිය උඩ නවත්තලා ඉස්සරහ මඩ්ගාඩ් එක වෙනකල් උස බැලුවම එකපැත්තක වැඩී අනිත් පැත්තේ අගල් තුංකාලක් විතර උස මදි. දෙපැත්තෙන් පද්දල බැලුවම ෂොක්ස්වල අව්ලක් නෑ වගේ නම් දැනෙනවා.
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
දෝෂය තමයි කොයිල් ස්ප්‍රීන් එකේ උඩින් දාලා තියන රබර් ස්පේසර් එක ගිහිල්ලා. (ගිහිල්ලා කිව්වේ කොහෙ හරි ගමනක් ගිහිල්ලා නෙවෙයි බං. කැඩිලා ගිහිල්ලා) ඒක රෝදෙට උඩින් එබිල බැලුවම පැහැදිලිව දැක ගන්න පුලුවන්.
මෙන්න මේ රූපෙ තියනව වගේ එකක්. හැබැයි මේවගේ ලස්සන තැඹිලි පාට එකක් නම් නෙවෙයි. කළුපාට එකක්.
![]()
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
ඔය වගේ ස්පේසර් එකක් දැම්මා. ඒක කරේ ගැරජ් එකට ගෙනිහින්සස්පෙන්ෂන් එක ගලවලා, කොයිල් ස්ප්‍රීන් එකට උඩින් ස්පේසර් එක දාන එක තමයි.

මචං Ground clearance අඩු වාහනේකට ඔහොම ස්පේසර් දාන්න පුලුවන්ද..? ඒක වාහනේට අවුලක් නැද්ද ?
එළ මචං... මට නම් වාහන නෑ.. ඒත් ඉස්සරහට ගන්න හිතේ තියේ.... හෙන ආසාවක් ඇතිඋනා එළකිරි ඔටෝමොබයිල් එක හින්ද.. ඒකමයි රෙජිස්ටර් උනේ.. දිගටම කරගෙන යන්න... දන්නෙ නැති දේවල් ගොදක් මේ හින්ද ඉගෙන ගන්නව අපි.... ඒකට උබලට පිං මචෝ
මේ වගේ ත්‍රෙඩ් නිතරම පළවෙනි පිටුවල තියා ගන්න ඕනේ...
වාහන කැඩුන උන්ට මැශින් එක ඔන් කරපු ගමන් හොයා ගන්න පුලුවන් වෙන්න....

දිගටම ඉදපන් මචන්..මේ වගේ වැදගත් නුල් කීපයක්ම තියෙනවා මේකේ..වාහන කාල එන්ජින් ඔයිල් බිපු එවුනුත් ඉන්නවා..![]()
![]()

දාන්න පුලුවන් මචං. හැබියි ගැලපෙන එක දාන්න ඕනේ. බාස්ලා ඕකට කියන්නේ කොට්ට තියල උස්සනවා කියලා.
ගොඩක් අය එහෙම දාලා උස්සනවා මචන්.. හැබැයි සමහර වෙලාවට වාහනේ සැපපහසුවට ඒවා බලපානවා..ගැස්සෙන්න බලනවා.. හොඳම දේ තමයි ගැලපෙන උස කොයිල් ස්ප්‍රින්ග් එකක් දාලා උස්සන එක. හැබැයි ටිකක් වියදම් යන වැඩක්

එහෙම සීන් එකක්ද...? යට වදින එක එච්චරම නෑ තනියෙන් යද්දි.. ඒත් 4ක් දාලා ට්‍රිප් එහෙම යනකොට ගොඩක් වෙලාවට ගැටි වලින් යන්න බඒ වදිනවා... ඉස්සරහ යටත් වදිනවා පාරේ ගැට්ටක් තියෙන අයිනකට දැම්මොත්.. එකයි මම බැලුවේ තව අඟලක්වත් උස්සන්න පුලුවන්ද කියලා...
අගලක් උස්සපං මචං අව්ලක් නෑ.

1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
කාර් එකේ දොර ඇරෙන්නේ නෑ. යතුරකුත් නෑ.
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
යතුර නැති නිසා අරින්න බැරි සීන් එකක්.
3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
කම්බියක් අරන් ශටර් එක ගාවින් ඇතුලට බැස්සුවා.දාලා ඇද ඇද ඉද්දි අයිතිකාරයා එවිත් හොරෙක් හොරෙක් කියල කෑගැහුව....මන් දිව්ව..වාහනේ හදාගන්න බැරිඋන....

මේක ජෝක් ත්‍රෙඩ් එකක් නෙමෙයි යකෝ..![]()

සොරි මචන් නිකන් දැම්මේ.තාම වාහනයක් නෑ. ගන්න ඉන්නේ.අද තමා ලයිසන් ගන්න සල්ලි බැඳලා ආවේ.
![]()