වාහනවල දෝශ සෙවීමේ සටහන්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
    කාර් එකේ දොර ඇරෙන්නේ නෑ. යතුරකුත් නෑ.

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
    යතුර නැති නිසා අරින්න බැරි සීන් එකක්.

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
    කම්බියක් අරන් ශටර් එක ගාවින් ඇතුලට බැස්සුවා.දාලා ඇද ඇද ඉද්දි අයිතිකාරයා එවිත් හොරෙක් හොරෙක් කියල කෑගැහුව....මන් දිව්ව..වාහනේ හදාගන්න බැරිඋන....

    :rofl::rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම වෙන්න ඕනේ. නැත්තං බෙල්ට් කර වුනාමත් ඔහොම වෙනවා

    බෙල්ට් තද කරලත් සද්දේ එනවනම් බෙල්ට් ටික අලුතෙන් දාන්න ඕන. බෙල්ට් වලට වතුර දාල සද්දේ නැති උනාට ටික වෙලාවකින් එනවා. මේක තමයි නියම විසඳුම .. ටික කාලයක් අල්ලලා හිටිනවා.

    miller-stephenson-ms-122xd-lubricant-14oz_431x431.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියෙ... හද විල කළඹන ගී ජල රේඛා ත්‍රෙඩ් එක ආයෙ පණ දීල ගන්නකෝ :(
    :lol::lol::lol::lol: මූට මෙතනත් ඒක මතක් වෙලා :growl::growl::growl:
    මලෝ ලියන්න වෙලාවක් නෑ බන්
    ලියනවනං ලියන්න තියෙනවා සින්දු 10000000 විතර
    ටයිම් එක සහ නිදහසක් තමා නැත්තෙ
    අනික දැන් ඉන්න සමාජයත් මහ අමුතුයි බං රසවින්දන හැකියාව 0.0000000000000000000000000000000000000000000001 යි :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෙල්ට් තද කරලත් සද්දේ එනවනම් බෙල්ට් ටික අලුතෙන් දාන්න ඕන. බෙල්ට් වලට වතුර දාල සද්දේ නැති උනාට ටික වෙලාවකින් එනවා. මේක තමයි නියම විසඳුම .. ටික කාලයක් අල්ලලා හිටිනවා.

    miller-stephenson-ms-122xd-lubricant-14oz_431x431.jpg

    මේකෙන් කරවුන බෙල්ට් එක ටික කාලෙකට ෂේප් වෙනවද මචං? හැබැයි ඕව මෙහෙ ගන්න තියනවද දන්නෙ නෑ. ලේසියෙන් අපෝස්ටින් ක්ලීනර් එකක් වත් හොයාගන්න නෑනේ. (රෙදි වගේ තියන ඒවගේ කුණු යවන ඒවා)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol::lol: මූට මෙතනත් ඒක මතක් වෙලා :growl::growl::growl:
    මලෝ ලියන්න වෙලාවක් නෑ බන්
    ලියනවනං ලියන්න තියෙනවා සින්දු 10000000 විතර
    ටයිම් එක සහ නිදහසක් තමා නැත්තෙ
    අනික දැන් ඉන්න සමාජයත් මහ අමුතුයි බං රසවින්දන හැකියාව 0.0000000000000000000000000000000000000000000001 යි :baffled:

    කොහොම උනත් නියම ත්රෙඩ් එක ඒක. ඒකට දක්වපු දායකත්වයට නන් බොහොම පින්.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මචන් මම වැන් එකක් බෙලුවා එක නිසාන් වෙන්ට් එකක් එක එන්ගින් එක කොමන් රේල් එන්ගින් එකක්.අපි km 3ක් විතර දුවල අවට පස්සේ එන්ගින් චෙක් light එක පත්තු වෙනවා,ඒ van එක 189000 දුවල තියෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මම වැන් එකක් බෙලුවා එක නිසාන් වෙන්ට් එකක් එක එන්ගින් එක කොමන් රේල් එන්ගින් එකක්.අපි km 3ක් විතර දුවල අවට පස්සේ එන්ගින් චෙක් light එක පත්තු වෙනවා,ඒ van එක 189000 දුවල තියෙන්නේ.

    එහෙනම් වෙන එකක් බලන එක හොදයි බං. :baffled:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මචන් මම වැන් එකක් බෙලුවා එක නිසාන් වෙන්ට් එකක් එක එන්ගින් එක කොමන් රේල් එන්ගින් එකක්.අපි km 3ක් විතර දුවල අවට පස්සේ එන්ගින් චෙක් light එක පත්තු වෙනවා,ඒ van එක 189000 දුවල තියෙන්නේ.

    common rail 150000 - 200000 th athara overhaul karanna wenewa kiyala kiyanawa. habay eka wahane use eke hatiyata wenas wenewa. Japan walin ena ewa thawa meter karakawala ne enne.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    common rail 150000 - 200000 th athara overhaul karanna wenewa kiyala kiyanawa. habay eka wahane use eke hatiyata wenas wenewa. Japan walin ena ewa thawa meter karakawala ne enne.

    machan monawage leda eaida kiyala sure na neda machan.common rail engin wala hadanna yana cost ekath wedi neda machan.eyaka 29k kiyanawa adu karanneth na eka hinda eka atharala demma machann.:baffled::baffled:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    machan monawage leda eaida kiyala sure na neda machan.common rail engin wala hadanna yana cost ekath wedi neda machan.eyaka 29k kiyanawa adu karanneth na eka hinda eka atharala demma machann.:baffled::baffled:

    engine check light eka wena sensor awlak hinda ennath puluwan machan. engima gewilada kiyala hondhata balapan. common rail weda karanne high pressure system ekakin loku power output ekak ganna. engima hariyata stress wenewa. ae hinda gewenna thiyene chance eka tikak wedyi. parana Vanette wage newei.

    atharala dapu eka hondhai ban:yes:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    engine check light eka wena sensor awlak hinda ennath puluwan machan. engima gewilada kiyala hondhata balapan. common rail weda karanne high pressure system ekakin loku power output ekak ganna. engima hariyata stress wenewa. ae hinda gewenna thiyene chance eka tikak wedyi. parana Vanette wage newei.

    atharala dapu eka hondhai ban:yes:

    thanks machan
    uabala apita dena suport ekata,mazda bongo,nissan venette dekama ekai neda machan.deke maraket eke wenasak na neda
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වාහනේ - ලාන්ස්ර් CK2

    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    A - දුම් පරීක්ශනය අසමත් වීම
    B - රේඩියේටර් වතුර අඩු වීම

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    A) a - මැප් සෙන්සරය පිච්චිලා - 2011 අගෝස්තු

    b - ඔක්සිජන් සෙන්සරය පිච්ච්ලා - 2013 ජූලි

    c - පිස්ටන් පුපුරා රින්ග් එක කැඩිලා - 2014 සැප්තැම්බර්

    ඔයිල් සම්ප් එක තැලිල ගලක් වැදිල

    B) වෝටර් ෆෑන් පෙති කැඩීයාම

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    ඔය සේරම හොය හොය දැම්මා. විස්තර කරන්න දැනුම මදි.

    ආමි එකට වාහන දෙන්න එපා :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Eranga.B