




ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ![]()
ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව![]()
ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු![]()
තව මොනාද බං ඕනෙ ?![]()
අනේ මන්ද උඹල නම්![]()
![]()
















මහින්ද හොරා පන්නපු හන්ද අපිත් අද කාල ඇදල වහනයක් අරන් සතුටින් ඉනවා බන්



දුම් පරීක්ෂනේට 5000 - meka nm therenawa.
ආදායම් බලපත්‍රෙට 15000 - meka mkakda machn? meka aluthen wahana gnna ayata neda balapanne? poddak pahadili karapnko
yakune uththara deepallla....
me mase aluth karanna thiynne meka....
thama oya panath sammath welath nane.
ikmnta kiyplla gihin krnna kiynna one.

Janagahanaya wadi wena ekata api ahaara nishpadanaya adu karamu








me tharam wadi wenne na neda?ඇයි බං මේ යෝදයා වාහන කට්ටක් තියෙන උන් එක්ක මේ තරම් ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ..
බැලුවම දැන් රටේ ආදායමෙන් වැඩිහරියකට දායක වෙන්නෙ වෙන්නෙ කෝටිපති ව්‍යාපාරිකයන්ට නෙවි, පොඩි මරුටි වගේ කට්ටක් තියන් ඉන්න උන්...
බලහංකො වාහන සම්බන්ධව ගහපු බදු ටික...
දුම් පරීක්ෂනේට 5000
ආදායම් බලපත්‍රෙට 15000
වැරදිලා හරි වාහනේ හැප්පුනොත් 10000
තව හයිබ්‍රිඩ්, වෑන් එහෙමත් තව ලක්ෂ 5 කින් වැඩි වෙන කතාවකුත් තියෙනවා
මේ ඔක්කොමත් බදු ගෙවල ඊට පස්සෙ ඉන්ෂුවර්න්ස් එකත් ගෙවලත්, යහපාලන තෙල් ටිකකුත් ගහල දුවනකොට කොහොමද ආතල් එක..
තූ නොදකිං...
මුං ටික අකුලෝලම පල...!!
පලි: හැබෑට අර බැඳුම්කර සල්ලි වලට මොකෑ උනේ මහත්තයො? ඒ ටික ඊලඟ අයවැයට දාන්න වෙන්ඩැ ඉන්නෙ
චන්දයක් ලං වෙද්දී.. නැත්තන් බජට් එක වෙද්දී එහෙමත් නැත්තන් මොකක් හරි දැන් හිටන් අමනයගේ ආණ්ඩුවේ ගූ සීන් එකක් වහන්න ඕනනම්...
අර රගර් කරපු එකාව ආයේ ගොඩ ගමු.පරීක්ෂණයක් ආයෙත් කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.
මිනීවළවල් හාරමු පරීක්ෂණ කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.