වාහනහිමියන්ටම කෙලවන්න හදපු අයවැයක්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මහින්ද හොරා පන්නපු හන්ද අපිත් අද කාල ඇදල වහනයක් අරන් සතුටින් ඉනවා බන්
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දුම් පරීක්ෂනේට 5000 - meka nm therenawa.
    ආදායම් බලපත්‍රෙට 15000 - meka mkakda machn? meka aluthen wahana gnna ayata neda balapanne? poddak pahadili karapnko :)

    yakune uththara deepallla....
    me mase aluth karanna thiynne meka.... :growl::growl:

    thama oya panath sammath welath nane.
    ikmnta kiyplla gihin krnna kiynna one.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරවල් වල ඉඩ නැහැයි කියලලුනේ ගණන් වැඩි කලේ..:lol:
    මේ වගේ ගොන් පොන්න මෝඩ හු#න්නලනේ තොපි පාර්ලිමේන්තුවට යැව්වෙ..:lol:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    1945fr.jpg
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ :dull: :dull:
    ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව :dull: :dull:
    ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු :dull: :dull:
    තව මොනාද බං ඕනෙ ? :eek: :eek:
    අනේ මන්ද උඹල නම් :dull: :dull:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දුම් පරීක්ෂනේට 5000 - meka nm therenawa.
    ආදායම් බලපත්‍රෙට 15000 - meka mkakda machn? meka aluthen wahana gnna ayata neda balapanne? poddak pahadili karapnko :)

    yakune uththara deepallla....
    me mase aluth karanna thiynne meka.... :growl::growl:

    thama oya panath sammath welath nane.
    ikmnta kiyplla gihin krnna kiynna one.

    ade uththara deepallako :(
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඇයි බං මේ යෝදයා වාහන කට්ටක් තියෙන උන් එක්ක මේ තරම් ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ..
    බැලුවම දැන් රටේ ආදායමෙන් වැඩිහරියකට දායක වෙන්නෙ වෙන්නෙ කෝටිපති ව්‍යාපාරිකයන්ට නෙවි, පොඩි මරුටි වගේ කට්ටක් තියන් ඉන්න උන්...
    බලහංකො වාහන සම්බන්ධව ගහපු බදු ටික...

    දුම් පරීක්ෂනේට 5000
    ආදායම් බලපත්‍රෙට 15000
    වැරදිලා හරි වාහනේ හැප්පුනොත් 10000

    තව හයිබ්‍රිඩ්, වෑන් එහෙමත් තව ලක්ෂ 5 කින් වැඩි වෙන කතාවකුත් තියෙනවා

    මේ ඔක්කොමත් බදු ගෙවල ඊට පස්සෙ ඉන්ෂුවර්න්ස් එකත් ගෙවලත්, යහපාලන තෙල් ටිකකුත් ගහල දුවනකොට කොහොමද ආතල් එක..

    තූ නොදකිං...
    මුං ටික අකුලෝලම පල...!!

    පලි: හැබෑට අර බැඳුම්කර සල්ලි වලට මොකෑ උනේ මහත්තයො? ඒ ටික ඊලඟ අයවැයට දාන්න වෙන්ඩැ ඉන්නෙ
    me tharam wadi wenne na neda?
    Rs 5000 witharai neda?
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    munge dharshane thama loku ungen aran podi unta denna hadana eka dan...eka puduma lokayakne..ithin ehemanam podi un hamadama ehema indiwine...mehema karanna rajayak one nane ehenam
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න බලපන් පුතේ...දැන් මහින්ද පාරවල් හදනකොට මූ ඇහුවෙ පාරවල් කන්නද කියල
    දැන් ඒ කටින්ම මු කියපි වාහන capacity එක handle කරන්න ලංකාවේ පාරවල් වල capacity එක මදි කියල...
    එහෙම කියල බදු ගහනව

    හරි අසාදරණයි බං...පක්ෂ අමතක කරලා හිතපන්..උන්ට යන්න වාහන 10-15 නොමිලේ ලැබෙද්දී, කියක් හරි එකතු කරලා finance කරලා ගන්න අපේ හැම මගුලකටම බදු ගහනවා

    මේ කියන්නේ බං උන්ට සැප කාර් වල සැපට යන්න පුළුවන්...අපි බස් වල කට්ට කාගෙන පලයල්ලා කියලනේ...

    මේක හරියන්නෙ නෑ චාමර මට වහ කුප්පියක් ගෙනත් දියන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    චන්දයක් ලං වෙද්දී.. නැත්තන් බජට් එක වෙද්දී එහෙමත් නැත්තන් මොකක් හරි දැන් හිටන් අමනයගේ ආණ්ඩුවේ ගූ සීන් එකක් වහන්න ඕනනම්...
    අර රගර් කරපු එකාව ආයේ ගොඩ ගමු.පරීක්ෂණයක් ආයෙත් කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.
    මිනීවළවල් හාරමු පරීක්ෂණ කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු. :lol::lol:


     
    • Like
    Reactions: jonhrcm

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    චන්දයක් ලං වෙද්දී.. නැත්තන් බජට් එක වෙද්දී එහෙමත් නැත්තන් මොකක් හරි දැන් හිටන් අමනයගේ ආණ්ඩුවේ ගූ සීන් එකක් වහන්න ඕනනම්...
    අර රගර් කරපු එකාව ආයේ ගොඩ ගමු.පරීක්ෂණයක් ආයෙත් කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.
    මිනීවළවල් හාරමු පරීක්ෂණ කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු. :lol::lol:



    sira kiyamana
     
    • Like
    Reactions: toi and Thilantdm