මචනලා උබල වාහනෙකට ලිසිනිග් දානකොටඋබලගේ මාසික ආදායමෙන් කීයන් පන්ගුවක්ද දාන්නේ... උදා :- 1 LAK මාසෙට එන කෙනෙක් 25ක්...ඊ කියන්නේ 25% ...එහෙම. කියහල්ලකෝ බලන්න.