වාහනෙක මේ ඉන්ඩිකේටර් ලයිට් එකෙන් මොකද්ද කියන්නේ

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    බැටරියට දකුණු පැත්තේ තියන ඉන්ඩිකේටර් ලයිට් එකෙන් මොකද්ද කියන්නේ ?
    (vehicle -Nissan Vanette )

    WhatsApp Image 2024-05-12 at 14.01.54_be4cacff.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    kohomada ban ehema wenne


    බයික් වල නන් එහෙම වෙනව, රුපියල් 100ය 100ය ගගහ දුවනකොට
    ඇතුලෙ ජලවාස්ප සනීබවනය වෙලා එකතු වෙනව කාලයක් යද්දි
     
    • Like
    Reactions: kingxp