වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth

    5df0b76a76b7286db5a5e13d23a98d5b.jpg


    Any Idea?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    අඩෝ මටත් ඕක කලින් කල්පනා වෙලා තියෙනවා!
    මොන විකාර නීතිද බං මේවා?


    මටත් ඒකෙ තේරුමක් තේරෙන්නෙ නෑ. අනෙ මංදා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්‍රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්

    මොන විකාර නීතිද බං මේවා ?
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඕකට නීතියක් නැහැ. යුද්දේ කාලේ සිරිතක් වගේ කරලා දැං මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඒක තිබ්බේ නැහැ කියලා දඩයක් නියම කරන්න බැහැ. හැබැයි පොලිස් කාරයො ඕකට හුරු වෙලා නිසා දැක්කෝත් නවත්තයි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    ඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්‍රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්

    මොන විකාර නීතිද බං මේවා ?
    These are laws made by 225 MPs you have selected over the years. So do not blame others . This is purely a revenue issue so cannot be an issue as long as you have paid it . But we cannot argue as the law requires you to exhibit too.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්‍රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්

    මොන විකාර නීතිද බං මේවා ?
    Pake neethi thama ban tika dawasakin green test ekath windscreen eke gahanna kiwwoth puduma wenne epa 🤣.Car walata green test balapnko bus lorry wala duma .Lake pankawa
     
    • Like
    Reactions: Oli_Vili