
අඩෝ මටත් ඕක කලින් කල්පනා වෙලා තියෙනවා!
මොන විකාර නීතිද බං මේවා?
These are laws made by 225 MPs you have selected over the years. So do not blame others . This is purely a revenue issue so cannot be an issue as long as you have paid it . But we cannot argue as the law requires you to exhibit too.ඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්
මොන විකාර නීතිද බං මේවා ?
Pake neethi thama ban tika dawasakin green test ekath windscreen eke gahanna kiwwoth puduma wenne epaඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්
මොන විකාර නීතිද බං මේවා ?