අපේ වාහනෙ වෙන එකෙක් හප්පල මාරු උනොත් හරි,අපේ අලාබය ඌ දුන්නැත්තන් මොකක්ද කරන්න ඕන බං
tdilzzz Junior member Jul 22, 2016 194 22 18 Oct 1, 2023 #1 අපේ වාහනෙ වෙන එකෙක් හප්පල මාරු උනොත් හරි,අපේ අලාබය ඌ දුන්නැත්තන් මොකක්ද කරන්න ඕන බං
jackpolkichcha Well-known member Jun 26, 2015 2,316 2,916 113 Oct 1, 2023 #2 පොලිසියෙ entry එකක් දාල නඩු දාන්න ඕනෙ. Reactions: TechnWeb, hasithayad, pradeeplk1025 and 3 others
Thilinacw Well-known member Oct 3, 2011 1,361 613 113 Colombo Oct 1, 2023 #3 Reactions: Solo Rider and tdilzzz
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 1, 2023 #4 අලාබය එහෙම ගන්න බෑ නඩුවක් දාලා උගෙ ඉන්ස්ශුරන්ස් එකෙන් ගන්න ඔනි. හප්පල ගිය එකට නම් පොලිසියෙන් නඩු දාන්නෙ. Reactions: Solo Rider and tdilzzz
අලාබය එහෙම ගන්න බෑ නඩුවක් දාලා උගෙ ඉන්ස්ශුරන්ස් එකෙන් ගන්න ඔනි. හප්පල ගිය එකට නම් පොලිසියෙන් නඩු දාන්නෙ.
tdilzzz Junior member Jul 22, 2016 194 22 18 Oct 1, 2023 #5 luk3r said: අලාබය එහෙම ගන්න බෑ නඩුවක් දාලා උගෙ ඉන්ස්ශුරන්ස් එකෙන් ගන්න ඔනි. හප්පල ගිය එකට නම් පොලිසියෙන් නඩු දාන්නෙ. Click to expand... ඌමයි හැප්පුවෙ කියල ඔප්පු කරන්නෙ කොහොමද Reactions: Solo Rider
luk3r said: අලාබය එහෙම ගන්න බෑ නඩුවක් දාලා උගෙ ඉන්ස්ශුරන්ස් එකෙන් ගන්න ඔනි. හප්පල ගිය එකට නම් පොලිසියෙන් නඩු දාන්නෙ. Click to expand... ඌමයි හැප්පුවෙ කියල ඔප්පු කරන්නෙ කොහොමද
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 1, 2023 #6 tdilzzz said: ඌමයි හැප්පුවෙ කියල ඔප්පු කරන්නෙ කොහොමද Click to expand... eyewitness, video footage, vehicle damage Reactions: TechnWeb, Solo Rider and tdilzzz
tdilzzz said: ඌමයි හැප්පුවෙ කියල ඔප්පු කරන්නෙ කොහොමද Click to expand... eyewitness, video footage, vehicle damage
2osama Well-known member Oct 25, 2010 81,565 72,771 113 මාලඹේ Oct 1, 2023 #7 උඹේ ඉන්සුරෙන්ස් එකෙන් ගනින්
tdilzzz Junior member Jul 22, 2016 194 22 18 Oct 1, 2023 #8 2osama said: උඹේ ඉන්සුරෙන්ස් එකෙන් ගනින් Click to expand... 3rd party Reactions: Solo Rider
2osama Well-known member Oct 25, 2010 81,565 72,771 113 මාලඹේ Oct 1, 2023 #9 tdilzzz said: 3rd party Click to expand... එහෙනම් බැහැ පොලිසියට යන්න ඕනේ Reactions: tdilzzz
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Oct 1, 2023 #10 එතන ඉඳන්ම 119 ගහලා පොලීසිය දැනුවත් කරපන්. ඕක තමයි මුලින්ම කරන්න ඕනෙ. හප්පන් ගියපු වාහනේ ගැන දන්න දේවල් ටිකත් එහෙම්මම කියන්න ඕනෙ. නැත්තං insurance claim කරන්න අමාරුයි. පොලීසියට සිද්දිය ගැන පරීක්ෂණ කරන්න අමාරුයි. මල වාතයක් වෙනව. Reactions: tdilzzz and aneasarayana
එතන ඉඳන්ම 119 ගහලා පොලීසිය දැනුවත් කරපන්. ඕක තමයි මුලින්ම කරන්න ඕනෙ. හප්පන් ගියපු වාහනේ ගැන දන්න දේවල් ටිකත් එහෙම්මම කියන්න ඕනෙ. නැත්තං insurance claim කරන්න අමාරුයි. පොලීසියට සිද්දිය ගැන පරීක්ෂණ කරන්න අමාරුයි. මල වාතයක් වෙනව.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 2, 2023 #11 හොඳ ඩෑශ් කැම් එකක් දාගන්නම වෙනව... මගෙ තියෙන එක සවුත්තුයි... Reactions: tdilzzz and TechnWeb