වාහනේක පාරේ යන්න බැරි වෙන ත්තවයක් වගේ එන්නේ.

Sen-lu

Well-known member
  • මේවගේ උන් නිසා තමයි අරගලය බාල්දු වෙන්නේ
    ඔය ඉතිං අරගල කරන උං නෙවෙයිනෙ බං. ඔය තමා ලැට් පෝච්චියට ගල් බාගෙට ඡන්දෙ දෙන සෙට්එක. වෙන කෙනෙක් ගැන රටේ යහපත ඕකුන්ට වැඩක් නෑ උංගෙ මල්ල පිරුනනම් ඇති.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Ape patte 4x4 ekak thiyena ekek paara haraha gas cylinder daagena karapu udgoshanayaka gas cylinder poolima kaadaagena giya. Uuta hamba una shot eka.
     
    • Like
    Reactions: sleeping_fox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.
    ඕව අස්සෙ කුහකයො ඉරිසියාවල් පිට කරනව.
    හයිවේ යන්න,
    නෝමල් පාරවල් වල අරගල සීන් තිබුනොත් මගහරින්න. අරගලේකට මැදිවුනොත්, වලි දාන්නෙ, හෝන් ගහන්නෙ නැතුව ඉවසගෙන ඉන්න. පුලුවන් වුනොත් හරවගෙන එන්න.

    රෑ ගමන් යන්න එපා. ඒ වෙලාවට කසිය පවර්ඩ් අරගල කාරයො පාරවල් වල වැඩියි....
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඕව අස්සෙ කුහකයො ඉරිසියාවල් පිට කරනව.
    හයිවේ යන්න,
    නෝමල් පාරවල් වල අරගල සීන් තිබුනොත් මගහරින්න. අරගලේකට මැදිවුනොත්, වලි දාන්නෙ, හෝන් ගහන්නෙ නැතුව ඉවසගෙන ඉන්න. පුලුවන් වුනොත් හරවගෙන එන්න.

    රෑ ගමන් යන්න එපා. ඒ වෙලාවට කසිය පවර්ඩ් අරගල කාරයො පාරවල් වල වැඩියි....
    Yana dewaleka Ude pandara yamalla.. oya okkoma adiya gahala set wenne Hawas jameta.. Sinhalunge kuhaka gathi eliyata enne adiyak dala enakota thamai..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,399
    8,756
    113
    Heated exchange වලට නොයා හිටියම හරි (2)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,399
    8,756
    113
    ආ ඔය මාලිගාවත්ත , ජම්පාටා විදිය පැත්ත, ආමර් විදිය , ස්ලෙව් අයිලන්ඩ් පැත්තේ සෙට් එක අරගල තිබ්බත් නත්තත් ඕම තමා ඉතින්.
    sirawata.
     
    • Like
    Reactions: HAneo

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කුහකකම, ඉරිසියාව, වෛරය, මෝඩ කම.

    sinhalu godak ehemai dan, paren ain wen na. bike ehema agatamai enne. eeta passe rawan yanawa, nattan kunu harapen baninawa. thel polin laga inna 3wheel, bike aya kanna wage balanne. full tank gahaddi irisiyawe palenawa. protest wala aya boruwata happenna enawa. lagata awama para paninawa.
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    :(:(:(
    ඔතන රාජපක්ශලට කතිරෙ ගහපු කී දෙනෙක් ඇත්ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    වේස කොන්දක් නැති පොන්නයො තමා ඕව කරන්නෙ
    මාත් ඊයෙ එකෙක්ට ඇමතුව පාර වහලා ඉද්දි ගහන්න ආවොත් තමා කෙල වෙන්නෙ :dull: :P
     
    • Like
    Reactions: luk3r

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මේ වගේ වෙලාවට ලොකු පොඩි කියලා නෑ ගෙවල් වලට වෙලා ඉන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොද වැඩේ ඔය කාර් කාර පොන්නයො තමයි හෝන් ගහල පෝම් කරල ගත්තෙ , 🤣🤣🤣🤣🤣🤣🤣 දැන් හරිනෙ සැපයි, තව ඉස්සරහට වාහන ගිනි තිබ්බම තේරෙයි ගොන් රැලට...🤭🤭🤭🤭🤭