වාහනේට බල්ලෙක් හැපුනා

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අද තාත්තත් එක්ක ගමනක් යනකොට එකෙක් බල්ලව නාවලා පාර අයිනේ තියාගෙන ඉන්නවා. හෙන තඩි කලු රොට්වයලර් බල්ලෙක්. අයිතිකාරයා උගේ බෙල්ට් එකෙන් අල්ලන් ඉන්නකොටම බල්ලා පැන්නානේ වාහනේ ඉස්සරහට. අරූ ට්‍රයි එක දුන්නා බෙල්ට් එකෙන් ඇදලා බේරගන්න. බල්ලගෙ ඉස්සරහ වැදුනා වම් පැත්තේ පොල් ගෙඩියක් ඇතුලට බැස්සා වගේ තහඩුව ඇතුලට ගියා. බල්ලා එතනම හාන්සි උනා කෙදිරි ගාගෙන. අයිතිකාරයා ටිකක් වෙලා බල්ලව අතගාලා අපිට බැනගෙන ආවා කුනුහර්පෙන්. ඌ බැන්නේ මොකටද කියලාත් තෙරුනේ නෑ.එක්කෝ ඌ බය උනා ඌට ගෙවන්න වෙයි කියලා. එතනම හිටියා ඉන්ශුරන්ස් එකෙන් එනකම් විනාඩි 20 විතර. හැප්පුනාට පස්සේ අරුයි බල්ලයි ආගිය අතක් නෑ. වැදුන ශොට් එකට අරූ ආයෙ ජීවිතෙට බල්ලෙක්ව වඩාගෙන පාර වත් පනින එකක් නෑ. බල්ලා ගැනන නන් ශුවර් නෑ මැරෙයිද දන්නෙත් නෑ. බයික් එකක් එහෙම ආවනන් ෆොර්ක් එකත් එක්ක කඩාගෙන වැටෙනවා ඌ පැන්න පාරට
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලව හැප්පුව කියල උන් පොලිසි ගියොත් මොකෝ වෙන්නේ වැරැද්ද බල්ලගෙයි කියන්න සාක්කි කෝ :baffled:
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    බල්ලව හැප්පුව කියල උන් පොලිසි ගියොත් මොකෝ වෙන්නේ වැරැද්ද බල්ලගෙයි කියන්න සාක්කි කෝ :baffled:

    මොන පොලීසිද ඌට උතුර දකුන මාරු උනා බල්ලා කෙදිරි ගාන විදිහට. ඌ බැනගෙන ආපු විදිහට අපියි පොලීසියට කතාකරන්න ඕනේ
     
    • Like
    Reactions: War Fighter

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන පොලීසිද ඌට උතුර දකුන මාරු උනා බල්ලා කෙදිරි ගාන විදිහට. ඌ බැනගෙන ආපු විදිහට අපියි පොලීසියට කතාකරන්න ඕනේ
    පව් ඌ මලාද දන්නේ නෑ :baffled: මතකනේ අර බල්ලෙක්ට වෙඩි තියල ඌ මැරිලා කේස් එකක් ගියා, ඒ වගේ හෙට අනිද්දා "අනේ මගේ හුරතල් බල්ලව නරුමයෙක් හප්පලා ගියා" කියල අර මනුස්සය ෆෙස්බුකියේවත් දැම්මොත් තමා වැඩේ :P
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    පව් ඌ මලාද දන්නේ නෑ :baffled: මතකනේ අර බල්ලෙක්ට වෙඩි තියල ඌ මැරිලා කේස් එකක් ගියා, ඒ වගේ හෙට අනිද්දා "අනේ මගේ හුරතල් බල්ලව නරුමයෙක් හප්පලා ගියා" කියල අර මනුස්සය ෆෙස්බුකියේවත් දැම්මොත් තමා වැඩේ :P

    සෑඩ් රිඇක්ට් එකක් දාලා නිකන් ඉන්න තමා තියෙන්නේ. ඌ ඒවෙලාවේ බැනගෙන ආපු විදිහට මටත් තද උනා. පොඩිකාලේ ඉදලා බලාගත්ත සතා ඇස් දෙක ඉස්සරහා හැපුනම උගේ වේදනාව හිතාගන්න පුලුවන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    සෑඩ් රිඇක්ට් එකක් දාලා නිකන් ඉන්න තමා තියෙන්නේ. ඌ ඒවෙලාවේ බැනගෙන ආපු විදිහට මටත් තද උනා. පොඩිකාලේ ඉදලා බලාගත්ත සතා ඇස් දෙක ඉස්සරහා හැපුනම උගේ වේදනාව හිතාගන්න පුලුවන්
    road eka thiyenne naawapu ballo welenna daala thiyanne neweine ban
    ownerge waradda. uge ammage appage parak neweine
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බල්ලා ගැන හොයල බලන එක උබේ යුතුකමක්
    බල්ලා ගැන බලන්න පුලුවන් බලු ඕනර් බල්ලෙක් නෙවෙයි නම්.. නැත්නම් හත්පොළේ ගාගන්න තමා වෙන්නේ...
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඒ පැත්තට ගිහින් බලපන් පොඩ්ඩක්, වැරැද්ද කාගෙ උනත්..
    බල්ල උඹට බනින එකක් නෑ, අරූ බැන්නත්..
     
    • Like
    Reactions: johnferna678

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ballo wahnwlt pninne nhne ehm bn. :baffled: buranna pannat un dnnv happenne nthi safe distance eka.. ekko para eha pththe wal ballek wage awith uwa dkala pninna aththe:(
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    බල්ලා ගැන බලන්න පුලුවන් බලු ඕනර් බල්ලෙක් නෙවෙයි නම්.. නැත්නම් හත්පොළේ ගාගන්න තමා වෙන්නේ...
    මට නම් මොන අවාසියක් උනත් ජීවිතයක්නෙ කියන එක තමයි මුලට එන්නෙ. ඒක මගේ දුර්වල කමක් බන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කරන්න දෙයක් නැහැන් බන්
    සමහර බල්ලො ඉන්නවානේ නිකන් වාහන වලට පනින, ඒ නම් ගොඩක් වෙලාවට පාර ඉන්න එවුන්නේ, මගෙ අතිනුත් එහෙම එවුන් දෙතුන් පාරක් සයිඩ් එකේ වැදිලා තියනවා එක සැරේකවත් මැරුනෙ නම් නැහැ
    එක සැරයක් පූසෙක් නම් අහුඋනා රෝද දෙකටම, ජරබරස් ගාල ස්ටීරියන් වීල් එකට දැනුනා ෆීඩ්බෑක් එක, කරන්න දෙයක් තිබ්බෙ නැහැ වාහනේ ලගටම එනකන් ඉදලා පාර පැන්නා හරියට වාහනේට පැන්න වගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ බල්ලව හැප්පුවත් ආදරෙන් හදන සතා නිසා හප්පපු එකා එක්ක තමයි මල පනින්නෙ ඒ වෙලාවට උබ ඒව ගණන් ගන්නෙ නැතුව සතාව අරන් යන්න හරි කතා කරානම් ඉතින් වටිනව.. බල්ලෙක් ඉන්නකොට පනීද බලන් යන්න ඕන ඉතින් සතෙක් නෙ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අද තාත්තත් එක්ක ගමනක් යනකොට එකෙක් බල්ලව නාවලා පාර අයිනේ තියාගෙන ඉන්නවා. හෙන තඩි කලු රොට්වයලර් බල්ලෙක්. අයිතිකාරයා උගේ බෙල්ට් එකෙන් අල්ලන් ඉන්නකොටම බල්ලා පැන්නානේ වාහනේ ඉස්සරහට. අරූ ට්‍රයි එක දුන්නා බෙල්ට් එකෙන් ඇදලා බේරගන්න. බල්ලගෙ ඉස්සරහ වැදුනා වම් පැත්තේ පොල් ගෙඩියක් ඇතුලට බැස්සා වගේ තහඩුව ඇතුලට ගියා. බල්ලා එතනම හාන්සි උනා කෙදිරි ගාගෙන. අයිතිකාරයා ටිකක් වෙලා බල්ලව අතගාලා අපිට බැනගෙන ආවා කුනුහර්පෙන්. ඌ බැන්නේ මොකටද කියලාත් තෙරුනේ නෑ.එක්කෝ ඌ බය උනා ඌට ගෙවන්න වෙයි කියලා. එතනම හිටියා ඉන්ශුරන්ස් එකෙන් එනකම් විනාඩි 20 විතර. හැප්පුනාට පස්සේ අරුයි බල්ලයි ආගිය අතක් නෑ. වැදුන ශොට් එකට අරූ ආයෙ ජීවිතෙට බල්ලෙක්ව වඩාගෙන පාර වත් පනින එකක් නෑ. බල්ලා ගැනන නන් ශුවර් නෑ මැරෙයිද දන්නෙත් නෑ. බයික් එකක් එහෙම ආවනන් ෆොර්ක් එකත් එක්ක කඩාගෙන වැටෙනවා ඌ පැන්න පාරට
    Kari katha kiyanna epa oi ballawa happala. Ehema thama kenthi yanawa ona ekekta uba ganiwa wahaneta yata unoth ubata kenthi yanawa wage thama
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මගෙත් උනාර් බං හිතලා හැප්පුවේ නැහැ . බල්ලෝ පොරකලා එකෙක් දුවගෙන ඇවිත් රෝදේ අස්සට රිංගුවා උගේ කකුල උඩින් රෝදේ ගියා . බල්ලෝ හදනවානම් පාරේ හදන්නේ නැතුව ගේ ඇතුලේ හදන්න ඕනේ . නැත්නම් බයිසිකල් කාරයො එහෙම මැරෙනවා බල්ලෝ වැදිලා . කාර් වලට නම් අවුලක් නැහැ . බල්ල මලත් අපි මැරෙන්නේ නැහැ 🤣
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක සැරයක් පූසෙක් නම් අහුඋනා රෝද දෙකටම, ජරබරස් ගාල ස්ටීරියන් වීල් එකට දැනුනා ෆීඩ්බෑක් එක, කරන්න දෙයක් තිබ්බෙ නැහැ වාහනේ ලගටම එනකන් ඉදලා පාර පැන්නා හරියට වාහනේට පැන්න වගේ
    ඒක හරි අමුතුම ෆිලින් එකක්. මගේ අතින් නම් මේ වෙනකල් සත්තු මැරෙන්න වැදිල නෑ. හයිවේ එකේදි කුරුල්ලො ඇරෙන්න එහෙම ලොකු සතෙක්. ඒත් මැරුණ සතෙක්ගෙ ඇඟ උඩින් ගිහිල්ල තියෙනව හයිවේ එකේදි ටිපර් එකක් Overtake කරන්න ගිහිල්ල. එදා නම් මාර අමුත්තක් දැනුනෙ. Steering Wheel එකට දැනෙනව ලොකු දෙදරීමක් උගේ ඇට උඩින් යද්දි.

    මම නම් සෑහෙන්න ට්‍රයි කරනව බං සතෙක් බේරගන්න. හයිවේ එකේ මොණරු බේරල ඇති 10කටත් වැඩිය.
     
    • Like
    Reactions: windows_ubuntu