වාහනේට Under car lights ? ?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    අවුලක් වෙන එකක් නෑ බන්... හැබයි හොද එකක් දාගන්න ඕනෙ නැත්නම් ටික කාලෙකින් වැඩ නැති වෙනව... ඒ වගේ හොදට හයි කරගන්න ඕනෙ... වතුර දාපු පාරක ගියත් අවුලක් නැති වෙන්නෙ නැති විදියට..
    මේ ඇතුලට දාපු එකක්..

    CZ2.png


    :D:D