වාහනේ අයිතිය පවරගන්න සහන කාලේ දික්කරලා .
ඔන්න ඔපන් පේපර්ස් වලට වාහන ලග තියාගෙන ඉන්න අයට ට්‍රාන්සර් කරගන්න කාලේ තව මාසෙකින් දික්කරලා දැන් කලබල වෙලා තදබද නොවි වැඩේ කරගන්න මේ දවස් වල පට්ට සෙනගක් ඉදලා තියෙන්නේ .