වාහනේ ආදායම් බලපත්රය නැතිවෙලා.... ඒක ගන්නේ කොහොමද?
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 Sep 27, 2022 #1 වාහනේ ආදායම් බලපත්රය නැතිවෙලා.... ඒක ගන්නේ කොහොමද?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Sep 27, 2022 #2 mama hithanne wahane potha Insurance, smoke test aran pradeshiya lekam office ekata giyoth puluwan wei. parana eka balanawada mathaka na aluth ekak gaddi. Reactions: acryan
mama hithanne wahane potha Insurance, smoke test aran pradeshiya lekam office ekata giyoth puluwan wei. parana eka balanawada mathaka na aluth ekak gaddi.
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,772 113 අම්බකිස්ස Sep 27, 2022 #3 හොයලම තමයි හොයාගන්න වෙන්නේ
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 Sep 27, 2022 #4 Honda.putha said: mama hithanne wahane potha Insurance, smoke test aran pradeshiya lekam office ekata giyoth puluwan wei. parana eka balanawada mathaka na aluth ekak gaddi. Click to expand... පරණ එකනම් ලග තියෙනවා
Honda.putha said: mama hithanne wahane potha Insurance, smoke test aran pradeshiya lekam office ekata giyoth puluwan wei. parana eka balanawada mathaka na aluth ekak gaddi. Click to expand... පරණ එකනම් ලග තියෙනවා
kinkon Well-known member Aug 5, 2007 115,965 2 116,079 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 27, 2022 #5 බම්ප්
Kotasilva Junior member Dec 25, 2020 57 44 18 Moratuwa Sep 27, 2022 #6 1. Lagama ethi police station ekata gihin complain ekak danna, ita passae eka pitapatak aragena. 2. Insurance ekath netnam eka Insurance eken ekath aragana. 3. License expire welanam oyata emission test ekath kara genna, complain + insurance aragena. Pradeshaiya lekam karyalaya yanda. Reactions: GoodDetective
1. Lagama ethi police station ekata gihin complain ekak danna, ita passae eka pitapatak aragena. 2. Insurance ekath netnam eka Insurance eken ekath aragana. 3. License expire welanam oyata emission test ekath kara genna, complain + insurance aragena. Pradeshaiya lekam karyalaya yanda.
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Sep 27, 2022 #7 1919 ta call කරලා අහන්න. 8am-5.00pm Reactions: GoodDetective
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Sep 27, 2022 #8 AG office ekan puluwan weiyi. Wahane potha insurance geniyanna Reactions: GoodDetective
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,568 113 Colombo Jan 3, 2023 #9 ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන් නේද මම ලඟදි ලයිසන් එක අලුත් කරගන්න ගියා එතන තිබුනා ඕන කරන ඩොකියුමන්ට් ලිස්ට් එක ලාවට මතකයක් තියනවා නැති උනා කියලා පොලිසියෙ පැමිනිල්ලක් දාල ඒකත් ගේන්න කියලා තිබුනා වගේ 1919 කතා කරලා ඇහුවා නං හරි
ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන් නේද මම ලඟදි ලයිසන් එක අලුත් කරගන්න ගියා එතන තිබුනා ඕන කරන ඩොකියුමන්ට් ලිස්ට් එක ලාවට මතකයක් තියනවා නැති උනා කියලා පොලිසියෙ පැමිනිල්ලක් දාල ඒකත් ගේන්න කියලා තිබුනා වගේ 1919 කතා කරලා ඇහුවා නං හරි