වාහනේ ආදායම් බලපත්‍රය නැතිවෙලා.... ඒක ගන්නේ කොහොමද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    වාහනේ ආදායම් බලපත්‍රය නැතිවෙලා.... ඒක ගන්නේ කොහොමද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mama hithanne wahane potha Insurance, smoke test aran pradeshiya lekam office ekata giyoth puluwan wei.

    parana eka balanawada mathaka na aluth ekak gaddi.
     
    • Like
    Reactions: acryan

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    1. Lagama ethi police station ekata gihin complain ekak danna, ita passae eka pitapatak aragena.
    2. Insurance ekath netnam eka Insurance eken ekath aragana.
    3. License expire welanam oyata emission test ekath kara genna, complain + insurance aragena. Pradeshaiya lekam karyalaya yanda.
     
    • Like
    Reactions: GoodDetective

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන් නේද
    මම ලඟදි ලයිසන් එක අලුත් කරගන්න ගියා එතන තිබුනා ඕන කරන ඩොකියුමන්ට් ලිස්ට් එක ලාවට මතකයක් තියනවා නැති උනා කියලා පොලිසියෙ පැමිනිල්ලක් දාල ඒකත් ගේන්න කියලා තිබුනා වගේ 1919 කතා කරලා ඇහුවා නං හරි