මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ගොනපොල, කුඹුක නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි, නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැති අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.
පෙර දින(04) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තෙමස් වියැති තම දරුවාගේ කිරි දානයට මල් රැගෙන යළි නිවස කරා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුනා.
අනතුර සිදු වූ අවස්ථාවේ දී මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙළ ප්‍රදේශය කැපී ඇති අතර, ඔහු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වනවා.
Vehicles made by 19 different automakers (34 brands) have been recalled to replace frontal airbags on the driver’s side or passenger’s side, or both in what NHTSA has called “the largest and most complex safety recall in U.S. history.” The airbags, made by major parts supplier Takata, were installed in cars mostly from model years 2002 through 2015. Some of those airbags could deploy explosively, injuring and even killing car occupants.
A total of 67 million airbags have been recalled, and at the end of 2022, 11 million were still yet to be replaced.
At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.
NHTSA has determined the root cause of the problem: airbags that use ammonium-nitrate-based propellant without a chemical drying agent. As postulated early on, environmental moisture, high temperatures, and age as associated with the defect that can improperly inflate the airbags and even send shrapnel into the occupant.
මං කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන. මේ ඇක්සිඩන්ට් වෙච්ච කෙනා කිරියෙ හිටියනං සමහරවිට දකින්නත් තිබ්බා
https://elakiri.com/threads/honda-owners-takata-airbag-recall-notice-by-stafford-motors.1981644/