වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ගොනපොල, කුඹුක නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි, නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැති අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    පෙර දින(04) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තෙමස් වියැති තම දරුවාගේ කිරි දානයට මල් රැගෙන යළි නිවස කරා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුනා.

    අනතුර සිදු වූ අවස්ථාවේ දී මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙළ ප්‍රදේශය කැපී ඇති අතර, ඔහු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වනවා.

    VbM55WK.jpg

    uVFnUvd.jpg

    yNIo5CD.jpg

    TWOc11M.jpg

    UScQXas.jpg

    Vehicles made by 19 different automakers (34 brands) have been recalled to replace frontal airbags on the driver’s side or passenger’s side, or both in what NHTSA has called “the largest and most complex safety recall in U.S. history.” The airbags, made by major parts supplier Takata, were installed in cars mostly from model years 2002 through 2015. Some of those airbags could deploy explosively, injuring and even killing car occupants.

    A total of 67 million airbags have been recalled, and at the end of 2022, 11 million were still yet to be replaced.

    At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.

    NHTSA has determined the root cause of the problem: airbags that use ammonium-nitrate-based propellant without a chemical drying agent. As postulated early on, environmental moisture, high temperatures, and age as associated with the defect that can improperly inflate the airbags and even send shrapnel into the occupant.

    LzSSazq.jpg

    cltur6q.jpg

    tKXssHA.jpg

    මං කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන. මේ ඇක්සිඩන්ට් වෙච්ච කෙනා කිරියෙ හිටියනං සමහරවිට දකින්නත් තිබ්බා

    https://elakiri.com/threads/honda-owners-takata-airbag-recall-notice-by-stafford-motors.1981644/

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔය ඇක්සිඩන්ට් එකට ලක්වෙච්ච කෙනා මගෙ පාසලෙ මිතුරියකගෙ ලොකු අයියා .
    හරිම කණගාටුයි මෙ වගෙ දෙයක් අහන්න ලැබුණ එක ගැන.
    පොර දක්ෂයෙක් .
    නැනො තාක්ෂණ ආයතනයෙ ග්‍රැෆින් බැටරි සඳහා පර්යෙෂන කරපු අයෙක්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    mage car eka oya re-call ekata set una, stafford eken cll karala enna kiyala free replacement eka karala dunne.

    company eken genapu nathi car walata kranna deyak na. mage eka company import krapu ekak nisa set une. oya wage kali 2-3k ma free replace kara, radiator hose anam manam.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    වැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
    Software update එකකින් හදන්න බෑ inflator එක replace කරන්න ඕන

    mage car eka oya re-call ekata set una, stafford eken cll karala enna kiyala free replacement eka karala dunne.
    මටත් United Motors එකෙන් කතා කළා ඒත් රීකෝල් එකට අහුවෙලා තිබ්බේ නෑ
    ------ Post added on Feb 5, 2023 at 3:21 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Software update එකකින් හදන්න බෑ inflator එක replace කරන්න ඕන

    මටත් United Motors එකෙන් කතා කළා ඒත් රීකෝල් එකට අහුවෙලා තිබ්බේ නෑ
    ------ Post added on Feb 5, 2023 at 3:21 PM
    ඔව් ඒකතමා ඕවා කරන්න තියා ecu bcm srs module ටිකට එන update එකවත් ගන්න තැනක් නෑ නෙ හරියට. අපිට ගන්න බෑ access නෑ. එනකොට තිබ්බ ටිකම තමා සදාකල්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    company eken genapu nathi car walata kranna deyak na. mage eka company import krapu ekak nisa set une. oya wage kali 2-3k ma free replace kara, radiator hose anam manam.
    FIT, Insight කම්පැනි එකෙන් ගෙනාවේ නෑනේ ඒත් replace කරල දෙනව. ඔය මම දාල තියෙන පත්තර දැන්වීමේ තියෙන්නේ "Irrespective of vehicles been purchased from /maintained through Stafford Motors" කියලත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mage car eka oya re-call ekata set una, stafford eken cll karala enna kiyala free replacement eka karala dunne.

    company eken genapu nathi car walata kranna deyak na. mage eka company import krapu ekak nisa set une. oya wage kali 2-3k ma free replace kara, radiator hose anam manam.
    company import karpu ekaka 2nd owner unama apita next service ekdi owner details update karanna puluwnda? un eka hariyata kannwada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෝටර් රථයක් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් ගෝනපොල, කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ගොනපොල, කුඹුක නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි, නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැති අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    පෙර දින(04) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තෙමස් වියැති තම දරුවාගේ කිරි දානයට මල් රැගෙන යළි නිවස කරා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුනා.

    අනතුර සිදු වූ අවස්ථාවේ දී මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙළ ප්‍රදේශය කැපී ඇති අතර, ඔහු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වනවා.

    VbM55WK.jpg

    uVFnUvd.jpg

    yNIo5CD.jpg

    TWOc11M.jpg

    UScQXas.jpg

    Vehicles made by 19 different automakers (34 brands) have been recalled to replace frontal airbags on the driver’s side or passenger’s side, or both in what NHTSA has called “the largest and most complex safety recall in U.S. history.” The airbags, made by major parts supplier Takata, were installed in cars mostly from model years 2002 through 2015. Some of those airbags could deploy explosively, injuring and even killing car occupants.

    A total of 67 million airbags have been recalled, and at the end of 2022, 11 million were still yet to be replaced.

    At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.

    NHTSA has determined the root cause of the problem: airbags that use ammonium-nitrate-based propellant without a chemical drying agent. As postulated early on, environmental moisture, high temperatures, and age as associated with the defect that can improperly inflate the airbags and even send shrapnel into the occupant.

    LzSSazq.jpg

    cltur6q.jpg

    tKXssHA.jpg

    මං කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන. මේ ඇක්සිඩන්ට් වෙච්ච කෙනා කිරියෙ හිටියනං සමහරවිට දකින්නත් තිබ්බා

    https://elakiri.com/threads/honda-owners-takata-airbag-recall-notice-by-stafford-motors.1981644/

    @Hyaenidae මෙකේ ප්ලාස්ටික් කැබැල්ලක් කියන්නේ එයාබැග් එකේ කැල්ලක්ද නැතිනම් ඩැෂ්බෝඩ් මත තිබූ විසිතුරු භාණ්ඩයක්ද ?
    එවැන් මතයකුත් සමාජගත ඇති බව දුටුවා.