වාහනේ-ඔක්ෂන්-සීට්

Tinker

Member
Jul 23, 2014
72
3
0
වාහනේ-ඔක්ෂන්-සීට්

මචං ලා,

මගේ අයියා අලුතින් කාර් එකක් ගත්තා. තාම ලියාපදිංචි කරලත් නෑ. කොහෙන්දෝ සේල් එකකින් අරං තියෙන්නේ. අයියා වැඩිය වාහන ගැන දන්නේ නෑ. ඉතිං මට බලාගන්න ඕනි වාහනේ ඔක්ෂන් සීට් එක එහෙම. ඉන්ටනෙට් එකෙන් බලන්න පුළුවන් ජපානේ මාස තුනක් ඇතුලද වෙන්දේසි උන වාහන වල එව්වනේ. අයියා ගත්තු කාර් එක මම හිතන්නේ ජපානේ වෙන්දේසි වෙලා මාස 4-5 වෙන්න ඕනි. එතකොට එව්වා ජපන් වෙබ් සයිට් එකේ නෑ. එව්වා බලාගන්න වෙන විදියක් නැද්ද? JAAI සහතියකත් ඔය වගේ එකක් නේද? වාහනේ චැසි නම්බර් එක සහ එන්ජින් නම්බර් වලින් මේ ටික බලලා, වාහනේ ජපන් වෙන්දේසියට දාපු වෙලේ එකේ නිවැරදි මීටර් රිඩින් එක,ඔක්ෂන් සීට් එක දැන ගණන විදියක් නැද්ද? JAAI සහතිකය බලාගන්න විදියක් නැද්ද?

කවුරු හරි එළකිරි යාළුවෙක් මට උදව් කරනවද?
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    uba car eka gattu un ta kiyapan,online gihin un ge auction sheet eka penwanna kiyala,un ta 1 year wunath passata balanna puluwan,member ship eka thiyenawanam.Godak un karanne mehe un penwanna sheet eka online penwanna kiyanawa,ethakota un ta penwanna barinam ethana mokak hari thiyenawa :P
     

    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    uba car eka gattu un ta kiyapan,online gihin un ge auction sheet eka penwanna kiyala,un ta 1 year wunath passata balanna puluwan,member ship eka thiyenawanam.Godak un karanne mehe un penwanna sheet eka online penwanna kiyanawa,ethakota un ta penwanna barinam ethana mokak hari thiyenawa :P

    vahane genth ape gedara dala ayiya rata giya macha. kohenda gaththe kiyala mama danne na. ekyayi mama online balanna hadanne.
     

    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මෙ link ඒක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1622160

    මම ඔය සයිට් එක ගන දන්නවා මචං. ඒත් ඕකෙන් බලන්න පුළුවන් මාස තුනක් ඇතුලත වෙන්දේසි උන වාහන විතරයි. ඊට වඩා පරණ එව්වා ඔය සයිට් එකෙන් අයින් වෙනවා. ඒ අයින් කරපු විස්තර බලන්න විදියක් තමයි මම අහන්නේ.
     

    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    sahatike jaai nam jaai ekata email ekak gahala wisthra ganna puluwan.

    කොහොමද යාලුවා ඊමේල් එක යවන්න ඕනි. මොනාද යවන්න ඕනි විස්තර? පොඩ්ඩක් මට කියලා දෙන්න පුලුවන්ද?