වාහනේ කොටඋඩ ගියා

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    කාගෙහරි ඇඟේ ගහන එකද හොඳ??
    නොදකින්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    avatar80976_7.gif

    හුකනවා !
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    ට හුඩු. :shocked: ඇන්ජිම කොමද බන් පාත් උනේ. මවුන්ට වලින් දිරලද නැත්තම් sab frame එක දිරලද? කවුරු හරි උඹට හොද මරාලයක් කර ගස්සලා තියනවා
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එන්ජිමක් එහෙම ලේසියෙන් පාත් වෙන්නෙ නැහැ මචන්
    මොනා හරි දරුණු ඇක්සිඩන්ට් එකක් වෙච්ච වාහනයක් වෙන්න ඇති
    පොඩ්ඩක් ඉව කරලා බලපන් නිකම් මිනී කුණු ගඳක් වගේ එනවද කියලා වාහනෙන් :P
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    insurance company eke kauru hari innawanam poddak check karala balapan

    insurance claim history eka

    ethakota happilanam aniwar danaganna puluwan
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kalin aithi ekaata vistare kiyala oka hadanna yana gaana illaganna.. hariyata paassala hadagattama loku aulak natuwa divvaki oyata.... auruddak dekak duwala vikunanna..