වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ekatamay hutto kiyanne jeewitheta amehema flood awa nathi unta tamay meka une. nattan unut karanawa :D
    ethakota lankaawee flood maps, potential flood maps publish karalaa nAdhdha? hari haman ratala thiyenawa risk level eka aanan manan each area ekata.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    kudu wenda happuna ewath kelin karana ape unta owa nan monawada.masen hadala gani
    මේවා අමාරුයි මන් හිතන්නෙ, ඉලෙක්ට්‍රොනික් කොටස් වැඩි නිසා පස්සේ ගොඩක් ලෙඩ එනවා.
     
    • Like
    Reactions: Ysa Karu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මේවා අමාරුයි මන් හිතන්නෙ, ඉලෙක්ට්‍රොනික් කොටස් වැඩි නිසා පස්සේ ගොඩක් ලෙඩ එනවා.
    යුටියුබ් එකෙ ඔනෙ තරම් වීඩියොස් ඇති ගඟ්වතුරකට අහු වුනා කාර් එකක් හොයා ගන්න විදිය. සල්ලි දීල ගන්න කලින් නියම රිසර්ච් පාරක් කරන්න වෙනවා . හෙල කාර් සේල්ස් ඔවා ලස්සනට හන්ඟලා දෙයි
     
    • Like
    Reactions: Inigo Montoya