වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    බලපන්කො තම ටික දවසකින් ඉක්මන් එකෙ තියෙයි ලේඩි ඩ්‍රයිව් මින්ට් කන්ඩිශන් කියලා.
    ලේඩි ඩ්‍රයිවින් නම් අනිවා ගන්න හොද නෑ
    සවිස් කරලා නෑ
    පොඩි සද්ද බලන් නෑ
    හයිබ්‍රිඩ් නම් දුවලා නෑ බැට්‍රී කේස්
    කොං , දොරවල් හප්ප්ලා පොටි ඔබලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,250
    14,012
    113
    35
    Spain
    ලේඩි ඩ්‍රයිවින් නම් අනිවා ගන්න හොද නෑ
    සවිස් කරලා නෑ
    පොඩි සද්ද බලන් නෑ
    හයිබ්‍රිඩ් නම් දුවලා නෑ බැට්‍රී කේස්
    කොං , දොරවල් හප්ප්ලා පොටි ඔබලා
    ඉස්සර දොස්තර පාවිච්චි කරපු වාහනත් එහෙමයි, ගන්න දෙයක් නෑ ඒවගේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ඉස්සර දොස්තර පාවිච්චි කරපු වාහනත් එහෙමයි, ගන්න දෙයක් නෑ ඒවගේ
    ඉස්සර වාහන බන් මොකක් කරේ නැතත් දුවනවා යක්කු වගේ. දැන් ඒවා ඒම නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,250
    14,012
    113
    35
    Spain
    ඉස්සර වාහන බන් මොකක් කරේ නැතත් දුවනවා යක්කු වගේ. දැන් ඒවා ඒම නෑ
    ඔව් දැන් වගේ ඉලෙක්ට්‍රොනික් කෑලි අඩු නෙ. කිලෝමීටර් ලක්ෂ 5ක් දිව්වත් එන්ජිම හදන්න ඕන නෑ හරියට ඔයිල් දාල මෙන්ටෙනන්ස් වැඩ කරනවා නම්
     
    • Like
    Reactions: Don GasCan