බලපන්කො තම ටික දවසකින් ඉක්මන් එකෙ තියෙයි ලේඩි ඩ්‍රයිව් මින්ට් කන්ඩිශන් කියලා. ලේඩි ඩ්‍රයිවින් නම් අනිවා ගන්න හොද නෑ සවිස් කරලා නෑ පොඩි සද්ද බලන් නෑ හයිබ්‍රිඩ් නම් දුවලා නෑ බැට්‍රී කේස් කොං , දොරවල් හප්ප්ලා පොටි ඔබලා