වාහනේ ගත්තම ගමේ එවුන් කුඩු සල්ලි කියයිද බන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    මොකද ජොබ් එකක් කරන්නෙත් නෑ..

    වෙන උන් වගේ උදේ හවස නැගීගෙන ගෙදර එන්නෙත් නෑ.

    ගෙදරමයි බැලුවොත්
    පොන්නයෝ, ත්‍රෙඩ් දාන එක නවත්තලා මුලින් එකක් ගනින්, පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන්.

    වේස ගෑනි වගෙ දවසට වාහන් ගනෙ ත්‍රෙඩ් 10ක් විතර දානවා. 😏 😏
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් අනිවා කියයි. ඊට පස්සෙ ගමේ උන් පෙස්සං ගහයි පොලිසියට. පොලීසය ඉතිං උඹව මගදී නවත්තල පැනඩෝල් ටිකක් එක්ක කෑල්ලක් දාල රිපෝට් එනකං අවුරුද්දක් දෙකක් විතර ඇතුලෙ තප්පවයි. ඒ නිසා උඹ වාහනයක් නොගෙන ඉන්න එක තමා හොඳ මචං. :sneaky:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,473
    113
    ශෙන් VeganR එක දීලා ටොයොටා අක්කු එකක් ගත්තම උඹටත් වාහනයක් ගන්න ඕනේ උනා නේ, අමු කුහක ඉරිසියාකාරයා

    PS:
    උඹලෑ සීයා තෙල් ගාන සීන් එකක් ලීක් වෙලා අන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර මේකෙ එකෙක් හිටියා ඇඩ්සෙන්ස් කරන එකෙක්. පොර මස්ටෑන් එකක් අරන් ගමේ උන් පොලිසියට කියලා කුඩු බිස්නස් කරනව කියල. පස්සෙ මු පොලිසියට අරන් ගිහින් ඕ අයි සී එක්ක ෆිට් වෙලා තමා ගෙදර ඇවිත් තියෙන්නෙ.

    ඒ දවස් වල පොරගෙ ඩේලි ඉන්කම් එක 65ක් කිවිව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ඉස්සර මේකෙ එකෙක් හිටියා ඇඩ්සෙන්ස් කරන එකෙක්. පොර මස්ටෑන් එකක් අරන් ගමේ උන් පොලිසියට කියලා කුඩු බිස්නස් කරනව කියල. පස්සෙ මු පොලිසියට අරන් ගිහින් ඕ අයි සී එක්ක ෆිට් වෙලා තමා ගෙදර ඇවිත් තියෙන්නෙ.

    ඒ දවස් වල පොරගෙ ඩේලි ඉන්කම් එක 65ක් කිවිව
    ado same thing happened to me :lol:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    ඉස්සර මේකෙ එකෙක් හිටියා ඇඩ්සෙන්ස් කරන එකෙක්. පොර මස්ටෑන් එකක් අරන් ගමේ උන් පොලිසියට කියලා කුඩු බිස්නස් කරනව කියල. පස්සෙ මු පොලිසියට අරන් ගිහින් ඕ අයි සී එක්ක ෆිට් වෙලා තමා ගෙදර ඇවිත් තියෙන්නෙ.

    ඒ දවස් වල පොරගෙ ඩේලි ඉන්කම් එක 65ක් කිවිව
    Chamika ?
     
    • Love
    Reactions: wissnshaftler

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    උන්ට බම්බු ගහගන්න කියලා උඹ ගනිං බං

    කියන එකා කොහොමත් කියනවා