Mala, ehema seen ekakda thanks machoවන් ඩේ ගාස්තුනං දන්නෙ නෑ මචෝ. නෝමල් ගාණ තමයි උඩ දාල තියෙන්නෙ
මේකෙ බලන්න.
මේකෙ තියෙන්නෙ 3750යි පරම අයිතියෙන් ලීස් එකේ නමක් තිබිල අයින් වෙනවනං අමතර 1000ක් ඇඩ් වෙනව. ඊට අමතරව තැපල් ගාස්තු150.
http://www.dmt.gov.lk/index.php?option=com_content&view=article&id=40&Itemid=157&lang=si#slider
මචං ඕක දැම්ම ට්‍රාන්සර් කරගනිං. හදිස්සියෙවත් පරණ ට්‍රාන්සර් ෆෝම් වැලීඩ් නැති කරොත් අමාරුවෙ වැටෙනව.
වරද්ද ගන්නෙ නැතුව ෆෝම් එක පුරවල අදාල ඩොක්යුමන්ට් එක්ක ගෙනිහින් දෙන්නයි තියෙන්නෙ. දෙන දවසෙ දිනය දාන්න.
නම්බර් ප්ලේට් එකත් ඉල්ලන්න වෙයි.
ඒක ගැනනං දන්නෙ නෑ. මචෝ. එහෙම කියල තියෙනවනං අවුලක් නැති වෙයි.මචෝ දැන් ට්‍රාන්සර් ෆෝරම් නුවර කච්චේරියෙන් දෙන්නේ නෑ. download කරලා ප්‍රින්ට් කරන්න කියල කියන්නේ. එකේ MTA 6 A එකයි MTA 8 එකේ එක කොපියයි තියෙන්නේ.එකේ අවුලක් නැද්ද?
http://dmt.gov.lk/images/PDF/Downloads/Forms/mta6mta8_5.pdf
2 weeks walin passe dawasata Rs 100 ganeDada mudal kohomada aya karanne ?
දැනටනං එහෙම අවුල් මුකුත් නෑ..Mala, ehema seen ekakda thanks macho
Thanks Machan ikmanta karaganna oniදැනටනං එහෙම අවුල් මුකුත් නෑ..
යන විදිහට ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑනෙ.
රටේ අපරාධ වැඩිවෙනකොට, වාහන නම්බර්ස් වලින් වාහන වල ඩීටේල් ගත්තට ඒවයින් වැඩක් නැතිවෙනකොට ඉස්සරහට මොන මොන නීති එයිද දන්නෙ නෑ.
මොකද දැනටම පරණ ට්‍රාන්සර් පේපරේට වඩා අලුත් එකේ ඇපියරන්ස් එක වෙනස්. දැනටනං පරණ ඒව බාරගන්නව.
කෝකටත් අද හෙටම ට්‍රාන්සර් එක කරගන්න. නැත්තං අවුලක් ගියොත් පරණ ඕනර්ව හොයන්න වෙනව. මිනිහ රට ගිහින්වත් හිටියොත් එනකල් ඉන්න වෙනව..