උඹට ඕන නම් ඇතුලේ වැඩ කරන එකෙක් සෙට් කරලා දෙන්නම්. මම උට කියල වැඩේ කරගත්ත 2016දී. පොත දුන්න උට ස්ටේෂන් එකට ගිහින් කෝච්චියේ වැඩට යන ගමන්. ආයේ රෑ වෙලා ගෙදර යද්දී මට ට්‍රආන්ස්ෆර් එක කරලා ගෙනල්ල දුන්නා. එක දවසින් කරලා ගෙනල්ලා දෙනවා.kalutarin puluwanda ban car ehema?