වාහනේ ට්‍රාන්සර් එක කරගන්න උදවුවක් ඕනෙ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    වාහන ට්‍රාන්සර් කරපු අය ඉන්නවනං පොඩි උදවුවක් ඕනෙ,
    මම සයිට් එකත් බැලුව. එක්දින සේවය නෙමේ සාමාන්‍ය සේවය තමයි ලබාගන්න ඉන්නෙ.

    • වාහනයක් ට්‍රාන්සර් කරනකොට පහු උන දින වලට දඩ එකතු වෙන්නෙ කොහොමද?
    • වර්ථමාන අයිතිකරුගෙ ලිඛිත ප්‍රකාෂය, ID කොපි අනිවාර්යද?, ග්‍රාමසේවක ඒව සහතික කරල තියෙන එක අනිවාර්යද?
    • සාමාන්‍ය සේවාව ලබාගන්න වෙන කෙනෙක් අතේ ලියකියවිලි ටික යැවුවොත් පුලුවන්ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,760
    113
    Colombo, Sri Lanka
    images.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය හරහා කරගන්නත් පුලුවන් මම දන්න විදිහට.
    Transfer papers තිබ්බාම ඇති වෙන්න ඕන.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය හරහා කරගන්නත් පුලුවන් මම දන්න විදිහට.
    Transfer papers තිබ්බාම ඇති වෙන්න ඕන.
    ඔව් මාත් එහෙම දාලා තියෙනව. හැබැයි කල් යනවා සාමාන්‍ය සේවා නිසා
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය හරහා කරගන්නත් පුලුවන් මම දන්න විදිහට.
    Transfer papers තිබ්බාම ඇති වෙන්න ඕන.
    ඔව් මාත් එහෙම දාලා තියෙනව. හැබැයි කල් යනවා සාමාන්‍ය සේවා නිසා
    ගම්පහින් බෑ කිවුව. බයික් විතරලු පුලුවන්. පුලුවන් උණානං හෙන ලේසියි. පරක්කු උණත් කමක් නෑ.
    නාරහෙන්පිට වෙන කෙනෙක් අතේ යවන්නෙ. ඒක හින්ද අදාල ලියකියවිලි හරියටම යවන්න ඕනෙ.
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    Mt 6 kiyana kola deka purawanna kalin aithi karaya athsan karala tiyenna ona ethana pahala aluth aithi karaya atrhsan karanna ona akema dakunu paththe aine tiyana sakshi kiyana thana dennekge nama gma wishara dala athsan karanna ona
    thawa aluth aithi karayage podi photos 2k ona aka sama dana vinishya karayek athsan karanna ona (JP) kenek thawa revenue license original akai photo copy akai oana original ptha ona kalin aithi karayage id copy akak ona aluth aithi karayage id copy akath ona MT 8 kolaya purawanath ona ake pitipasse aluth aithi karaya athsan karannath ona normal service nam wena kenek athe yawanna puluwan one day danawanam aithi kenama yanna ona thawa one day danawanam kalin aithi karayage id aka JP kenek sing karanna ona minihage pradeshayema kalin aithi karayagen no objection latter akakuth ona normal danna nam ewa ona naha normal dammoth masayak dekak wath yanawa eth masayai dawasak giyata passe oana nam priority karala gihin potha ganna puluwan
     
    තෑන්ස් මචෝ. මම වන්ඩේ නෙමෙයි දාන්නෙ නෝමල්.
    පරණ අයිති කෙනාගෙ id කොපි තිබුණට සහතික කරල නෑ.
    ලෙටර් එකකුත් තියෙනව. ඒක මේ අවුරුද්දෙ මුල් මාසෙ ගත්ත එකක්. ඒක දුන්නොත් දඩ වදිනව.

    එතකොට නෝමල් දානකොට ලෙටර් එකයි, අයි ඩී කොපි සහතික කරල තියෙන්නයි ඕනෙ නෑනෙ නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    • වාහනයක් ට්‍රාන්සර් කරනකොට පහු උන දින වලට දඩ එකතු වෙන්නෙ කොහොමද?
    පලවෙනි දවස් 14 ට දඩ නෑ. එතනින් එහාට දවසට රු 100. ඒ කියන්නේ 15 වෙනි දවස වෙනකොට දඩය 1500
    • වර්ථමාන අයිතිකරුගෙ ලිඛිත ප්‍රකාෂය, ID කොපි අනිවාර්යද?, ග්‍රාමසේවක ඒව සහතික කරල තියෙන එක අනිවාර්යද?
    සාමාන්‍ය පෑවරුමට ඕනේ පොතයි MT ටිකයි පරණ අයිතිකාරයගේ අයි ඩී කොපි එකයි ලයිසන් එකයි ඒකේ කොපි එකයි
    • සාමාන්‍ය සේවාව ලබාගන්න වෙන කෙනෙක් අතේ ලියකියවිලි ටික යැවුවොත් පුලුවන්ද?
    එහෙම බෑ. පෑවරුම කරන කෙනා යන්න ඕනේ. නෑත්නම් ඉතින් එතන වෑඩ කරන එකෙක් අල්ල ගෙන උගේ අතේ යවන්න ඕනේ
     
    තෑන්ක්ස් මචෝ. හොඳටම පැහැදිලි කරා 👍
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    වාහන ට්‍රාන්සර් කරපු අය ඉන්නවනං පොඩි උදවුවක් ඕනෙ,
    මම සයිට් එකත් බැලුව. එක්දින සේවය නෙමේ සාමාන්‍ය සේවය තමයි ලබාගන්න ඉන්නෙ.

    • වාහනයක් ට්‍රාන්සර් කරනකොට පහු උන දින වලට දඩ එකතු වෙන්නෙ කොහොමද?
    • වර්ථමාන අයිතිකරුගෙ ලිඛිත ප්‍රකාෂය, ID කොපි අනිවාර්යද?, ග්‍රාමසේවක ඒව සහතික කරල තියෙන එක අනිවාර්යද?
    • සාමාන්‍ය සේවාව ලබාගන්න වෙන කෙනෙක් අතේ ලියකියවිලි ටික යැවුවොත් පුලුවන්ද?

    1.දින 14ක් ඇතුළත කරගන්න ඕනෙ..ඊට පහු වෙන දවසකට රු.100.00 ගානෙ වදිනවා..
    2.Normal transfer එකටනම් ඕනෙ නෑ..One day නම් ඕනෙ..
    3.දැන්නම් බැරිලු..හරියටම දන්නෙ නෑ..
     
    • Love
    Reactions: PHBhagya