වාහන ට්‍රාන්සර් කරපු අය ඉන්නවනං පොඩි උදවුවක් ඕනෙ,
මම සයිට් එකත් බැලුව. එක්දින සේවය නෙමේ සාමාන්‍ය සේවය තමයි ලබාගන්න ඉන්නෙ.
මම සයිට් එකත් බැලුව. එක්දින සේවය නෙමේ සාමාන්‍ය සේවය තමයි ලබාගන්න ඉන්නෙ.
- වාහනයක් ට්‍රාන්සර් කරනකොට පහු උන දින වලට දඩ එකතු වෙන්නෙ කොහොමද?
- වර්ථමාන අයිතිකරුගෙ ලිඛිත ප්‍රකාෂය, ID කොපි අනිවාර්යද?, ග්‍රාමසේවක ඒව සහතික කරල තියෙන එක අනිවාර්යද?
- සාමාන්‍ය සේවාව ලබාගන්න වෙන කෙනෙක් අතේ ලියකියවිලි ටික යැවුවොත් පුලුවන්ද?