වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    පොටො ටික දකින ක‌ොට අවුරුදු 10 කට විතර කලින් ටෙක් ඒකේ ෆයිනල් එක්සැම් දවස් මතක් උනා මචන්. ෆයිනල් ඒක්සැම් ප්‍රැක්ටිකල් වලට ටයිමින් තියලා පැට්ට්‍රල් ඒන්ජිමක් ස්ටාර්ට් කරන තිබුනා. නිකන්ම කැලි ටික හයිකරාට නම් කවදාවත් ස්ටාට් කරන්න බැ ‌ජපනටවත් හොයාගන්න බැරිවෙන්න ෆොල්ට් දාලා තමයි දෙන්නේ..
    අඩෝ කොච්චර වෙලා දෙනවද බන් ඕකට :shocked:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    appreciate bro, nice work


    බාග්‍ය ඔටෝ ඉන්ජිනියරින්
    සියලුම ඩිසල්/පෙට්‍රල් පොම්ප අලුත් වැඩියා කරන්නො
    ගම්පහ
    බාගෙට ඔටෝ ඉන්ජිනියරින්
    සියලුම ඩිසල්/පෙට්‍රල් වාහනඅලුත් වැඩියා කරන්නො
    ගම්පහ

    හදිසි අවශ්‍යතා සඳහා ටෝ ට්‍රක් එකක් රැගෙන ආ යුතුයි....